ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 4 පි.
  • ඔක්තෝබර් 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර් 12-18
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 4 පි.

ඔක්තෝබර් 12-18

නික්මයාම 33-34

  • ගීතිකා අංක 115 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග”: (විනා. 10යි)

    • නික් 34:5—යෙහෝවා දෙවියන්ගේ නම දැනගන්නවා කියන්නේ ඔහුගේ අරමුණු, ඔහු කරන දේවල් සහ ඔහුගේ ගුණාංග ගැන දැනගන්නවා කියන එකයි (it-2-E 466-467)

    • නික් 34:6—යෙහෝවා දෙවියන්ගේ ගුණාංග නිසා අපි ඔහුට ළං වෙනවා (w09 5/1 18 3-5¶)

    • නික් 34:7—තමන් කරපු වැරදි ගැන අවංකව පසුතැවිලි වෙන අයට යෙහෝවා දෙවියන් සමාව දෙනවා (w09 5/1 18 6¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 33:11, 20—යෙහෝවා දෙවියන් මෝසෙස් එක්ක මුහුණට මුහුණ ලා කතා කළා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (w04 3/15 27 5¶)

    • නික් 34:23, 24—අවුරුද්දට තුන් වතාවක් පවත්වපු උත්සවවලට සහභාගි වෙන්න ඊශ්‍රායෙල් පුරුෂයන්ට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ වුණේ ඇයි? (w98 9/1 20 5¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 33:1-16 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. වීඩියෝ එක පෙන්වලා මෙහෙම අහන්න. සඳුනි බයිබල් පද අදාළ වෙන විදිහ හොඳින් පැහැදිලි කළේ කොහොමද? එයා නිවැසියාව හිතන්න පෙලඹුවේ කොහොමද?

  • නැවත බැලීම: (විනා. 3ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිතරම ඇති වෙන බාධාවක් ජය ගන්න විදිහ පෙන්වන්න. (th 16වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 5ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. ‘සරලව තේරුම්ගමු’ පොත හඳුන්වලා දීලා ඒකේ 2වෙනි පරිච්ඡේදයෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 80

  • “යෞවනයෙනි, යෙහෝවා දෙවියන් ඔයාගේ හොඳම යාළුවාද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘යෞවනයෙනි, “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න”’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 136 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 103 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න