ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 12 පි.
  • අප්‍රියෙල් 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 19-25
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 12 පි.

අප්‍රියෙල් 19-25

ගණන් කතාව 22-24

  • ගීතිකා අංක 8 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන් ශාපයක් ආශීර්වාදයකට පෙරළයි”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ගණන් 22:20-22—යෙහෝවා දෙවියන් බාලාම් කරපු දේ ගැන උදහස් වුණේ ඇයි? (w04 8/1 27 2¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ගණන් 23:11-26 (th 2වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • “සේවයේ සතුට තවත් වැඩි කරගන්න - බයිබලය පාවිච්චි කරන්න”: (විනා. 10යි) සාකච්ඡාවක්. ‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - තව දක්ෂ වෙන්න - දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • බයිබල් පාඩම: (විනා. 5යි) fg 5වෙනි පාඩම 3-4¶ (th 6වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 38

  • “විරුද්ධවාදිකමක් නිසා සාක්ෂි දරන්න අවස්ථාවක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘සහෝදර ඩිමිට්‍රි මහයිලොෆ් එක්ක කරපු සාකච්ඡාවක්’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 8 පරි. 8-18¶, අමතර සටහන 22

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 21 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න