ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 10 පි.
  • යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඊශ්‍රායෙල්වරුන්ට යොෂුවාගෙන් උපදෙස්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ වටිනා උරුමය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 10 පි.
ඊශ්‍රායෙල් සොල්දාදුවන් එක්ක ඉන්න යොෂුවා දිගටම ඉර පායලා තියන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා

රජවරු පස්දෙනෙක් ගිබියොන්වරුන්ට සහ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා (යොෂු 10:5; it-1-E 50)

යෙහෝවා ඒ රජවරුන්ට විරුද්ධව සටන් කළා (යොෂු 10:10, 11; it-1-E 1020)

යෙහෝවා දිගටම ඉර පායලා තියෙන්න සැලැස්සුවා (යොෂු 10:12-14; w04 12/1 11 1¶)

අධිකරණයක තියෙන හිර කූඩුවක හිටියත් සතුටින් ඉන්න සහෝදරයෙක්.

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී යෙහෝවා අපේ උදව්වට ඉන්නවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඔහුගේ උදව් අපිට ලැබෙන නිසා අපි ඔහුට කරන නමස්කාරය නවත්වන්න කිසිම ආණ්ඩුවකට බැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න