ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 4 පි.
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කළා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ වටිනා උරුමය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 4 පි.

දේවවචනය නිධානයක්

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි

යෙහෝවා දෙවියන් දීලා තියෙන හැම නීතියකටම අපි කීකරු වෙන්න ඕනේ (ලෙවී 20:22, 23; w04 10/15 11 12¶)

යෙහෝවා දෙවියන් උරුමයක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා (ලෙවී 20:24; it-1-E 1199)

යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟගෙන් පවිත්‍ර නමස්කාරයක් බලාපොරොත්තු වෙනවා (ලෙවී 20:25, 26; it-1-E 317 2¶)

දිගටම තමන් එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න අයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා. දෙවියන්ව සතුටු කරන්න නම් මේ ලෝකයෙනුත් මේ ලෝකයේ ඉන්න අය කරන අපවිත්‍ර දේවලිනුත් අපි ඈත් වෙන්න ඕනේ.

රෝහල් සබඳතා කමිටුවේ සහෝදරයෙක් වෛද්‍යවරයෙක්ට තොරතුරු ඇතුළත් පත්‍රිකාවක් දෙමින්.

මේ ගැන හිතන්න. ‘මං මොන වගේ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවාටද දෙවියන් අකමැති?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න