යාකොබ් එයාගේ පුත්තුන්ට අනාවැකිය කියනවා
දේවවචනය නිධානයක්
යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා
එක් එක් ගෝත්‍රයට ලැබෙන්න ඕනෙ මොන ප්‍රදේශයද කියලා යෙහෝවා දෙවියන් දැනුම් දුන්නේ දාදු හරහායි (යොෂු 18:10; it-1-E 359 1¶)
යාකොබ් මැරෙන්න කලින් කියපු අනාවැකිය යෙහෝවා ඒ විදිහටම ඉටු කළා (යොෂු 19:1; it-1-E 1200 1¶)
එක් එක් ගෝත්‍රයට ලැබෙන කොටසේ ප්‍රමාණය තීරණය කරන්න යෙහෝවා මිනිසුන්ට අවස්ථාව දුන්නා (යොෂු 19:9; it-1-E 359 2¶)
යෙහෝවා ඉඩම් බෙදලා දුන්නේ ගෝත්‍ර අතරේ අමනාපයක්, ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැති විදිහට. පාරාදීසේදී යෙහෝවා දෙවියන් දේවල් කරන විදිහ ගැන අපිට මේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?