දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්
බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා (ලෙවී 26:1; w08 4/15 4 8¶)
යෙහෝවා දෙවියන් කියලා තියෙන විදිහට ඔහුට නමස්කාර කරන්න (ලෙවී 26:2; it-1-E 223 3¶)
ඔහුගේ අඥාවලට කීකරු වෙන්න (ලෙවී 26:3, 12; w91-E 3/1 17 10¶)
යෙහෝවා දෙවියන්ගේ ආඥාවලට හදවතින්ම කීකරු වුණ ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් එක්ක සමාදානයෙන් ඉන්නත් තවත් ආශීර්වාද අද්දකින්නත් පුළුවන් වුණා.
මේවාවලින් දෙවියන් දීලා තියෙන මොන ආශීර්වාදද ඔයා අද්දකින්නේ?
- බයිබලය ගැන නිවැරදි දැනුම 
- මනසේ සාමය 
- සතුටින් පිරුණු පවුල් ජීවිතයක් 
- අනාගතය ගැන බලාපොරොත්තුවක්