ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 6 පි.
  • දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඉශ්‍රායෙල් ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකින් යුත් මංගල්‍යය
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 6 පි.
පින්තූරවල අදහස: 1. ඊශ්‍රායෙල් ජාතික පවුලක් සතුටින් සඳලුතලයේ පැලක් හදනවා. 2. රැස්වීමකදී සහෝදරයන් අතට අත දීලා අනිත් අයව පිළිගන්නවා.

දේවවචනය නිධානයක්

දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්

පාස්කු උත්සවය සහ මුහුන් නොදැමූ රොටි උත්සවය (ලෙවී 23:5, 6; it-1-E 826-827)

සති උත්සවය (පෙන්තකොස්ත) (ලෙවී 23:15, 16; it-2-E 598 2¶)

පැල් උත්සවය (ලෙවී 23:34; w14 5/15 28 11¶)

යෙහෝවා දෙවියන් එයාලට උදව් කරපු විදිහ ඒ උත්සවවලදී ඊශ්‍රායෙල්වරුන්ට මතක් වුණා. ඒක උදව් වුණා පොරොන්දු වුණ විදිහටම දෙවියන් දිගටම එයාලට උදව් කරනවා කියන විශ්වාසය ශක්තිමත් කරගන්න. අපිත් ඒ උත්සවවලින් ඉගෙනගන්න පුළුවන් පාඩම් ගැන හිතනවා නම් දෙවියන් ගැන තියෙන විශ්වාසය වැඩි කරගෙන “ප්‍රීතියෙන් ඉපිල යන්න” අපිටත් පුළුවන්.—ද්වි 16:15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න