ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 6 පි.
  • ජනවාරි 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 18-24
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 6 පි.

ජනවාරි 18-24

ලෙවී කතාව 22-23

  • ගීතිකා අංක 86 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • ලෙවී 22:21, 22—යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ළැදිකම සහ විශ්වාසවන්තකම සම්පූර්ණයෙන්ම පෙන්වන එක වැදගත් ඇයි? (w19.02 3 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) ලෙවී 23:9-25 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. නිවැසියා උනන්දුවක් දක්වන විෂයක් ගැන සඳහන් වෙන සඟරාවක් ඉදිරිපත් කරන්න. (th 13වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) සාකච්ඡාවකට යෝජනාවෙන් පටන්ගන්න. අපේ ඉගැන්වීම් කට්ටලයෙන් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. (th 9වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5යි) w07 7/15 26—තේමාව: බාර්ලි අස්වැන්නේ ප්‍රථම ඵල පූජකයා ළඟට ගෙනාවේ කවුද? (th 13වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 87

  • “ආදරය පෙන්වන්න හොඳ අවස්ථාවක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘“ප්‍රේමය සදාතනිකයි” - ජාත්‍යන්තර සමුළු’ වීඩියෝ එක පෙන්වන්න (වීඩියෝ යටතේ ඇති අපේ වැඩකටයුතු).

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lvs 4 පරි. 1-5¶, අමතර සටහන් 9, 10

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 9 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න