ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 16 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුල් හමු වීම
  • නැවත බැලීම
  • සිහි කිරීමට කරන ආරාධනාව (පෙබරවාරි 27–මාර්තු 27)
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 16 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

මුල් හමු වීම

ප්‍රශ්නය: දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද?

බයිබල් පදය: ගීතා 65:2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • 2021 අංක 1 ‘මුරටැඹ.’

    wp21.1 5

නැවත බැලීම

ප්‍රශ්නය: අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද?

බයිබල් පදය: 1යොහ 5:14

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • 2021 අංක 1 ‘මුරටැඹ.’

    wp21.1 10

සිහි කිරීමට කරන ආරාධනාව (පෙබරවාරි 27–මාර්තු 27)

“අද අපි ආවේ [හෝ කෝල් කළේ හෝ මේ ලියුම ලියන්නේ] ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න [හෝ මෙසේජ් කරන්න හෝ මේල් කරන්න]. “ඒක පවත්වන තැනයි [හෝ ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහයි], වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න