ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 9 පාඩම 12 පි.
  • පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • දෘශ්‍යාධාරක බලපෑමෙන් යුතුව භාවිත කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඉගැන්වීමට වීඩියෝ පට යොදාගන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී වීඩියෝ පාවිච්චි කරන්න
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඒඩ්ස් ඇති අයට උපකාර කිරීම
    1994 පිබිදෙව්!
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 9 පාඩම 12 පි.

9වෙනි පාඩම

පින්තූර, වීඩියෝ පාවිච්චි කරන්න

බයිබල් පදයක්

උත්පත්ති 15:5

සාරාංශය: උගන්වන දේ තවත් පැහැදිලි කිරීමට, මතක තියාගන්න උදව් කිරීමට පින්තූර සහ වීඩියෝ පාවිච්චි කරන්න.

ඒක කරන විදිහ:

  • උගන්වන දේ තවත් කාවද්දන්න උදව් වන දෘශ්‍යාධාරක තෝරාගන්න. දේශනයක් දෙද්දී පින්තූර, රූපසටහන්, සිතියම්, කාල රේඛා පාවිච්චි කරන්න ඕනෙ ප්‍රධාන කරුණු කාවද්දන්න මිසක් අමතර කරුණු පැහැදිලි කරන්න නෙමෙයි. ඒ දේම කරන්න දේශනා සේවයේදී වීඩියෝ පාවිච්චි කරන්නත් පුළුවන්. දෘශ්‍යාධාරකය වගේම ඒකෙන් උගන්වන පාඩම සවන් දෙන අයට මතක තියාගන්න උදව් කරන්න.

  • දෘශ්‍යාධාරකය සවන් දෙන අයට හොඳින් පේන්න ඕනේ.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    ඉදිරිපත් කිරීම කරන්න කලින් ඔයා පාවිච්චි කරන දෘශ්‍යාධාරකය සූදානම්ද කියලා බලන්න.

සේවයේදී

අපේ ප්‍රකාශනයක තියෙන පින්තූරයක් නිවැසියාට පෙන්වලා එයාගේ අදහස් අහන්න. ප්‍රධාන අදහස් කාවද්දන්න අමතර ප්‍රශ්න අහන්න පුළුවන්. වීඩියෝ එකක් පෙන්වද්දී ස්ක්‍රීන් එක නිවැසියාගේ පැත්තට හරවලා තියන්න. ඒ වෙලාවට ඔයා කතා කරන්න අවශ්‍ය නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න