ගීතිකා අංක 87
එන්න! සහනය ලබන්න
- 1. ජී-වත් වන්-නේ අ-ප දෙ-වි-ගෙන් ඈත් වූ - කු-රි-රු වූ ලො-වක් තු-ළ - වේ මං-මු-ළා අ-ප නො-ලැ-බු-වො-තින් - ම-ඟ පෙන්-වීම් නි-සි ක-ල - රැස්-වීම් ගෙ-න දේ අ-ප-ට ස-හ-නේ - දෙව්-ට ළං ක-රයි අ-ප-ව - දි-රි දේ ය-හ-ප-ත ක-රන්-න-ට - හා ස්ථි-ර-ව සි-ටී-ම-ට - දෙව් ආ-ඥා සු-ළු නො-ක-ර-මු අ-ප - ක-ර-මු කැ-මැත්-ත දෙව්-ගේ - රැස්-වී-මෙන් පෙන්-වා දෙයි යා යු-තු ම-ඟ - වැ-ඩි ක-රයි ස-ත්‍යයේ අ-ගේ 
- 2. දෙව් අ-පේ අ-ව-ශ්‍ය-තා-ව-යන් ද-නී - දෙව් ඔ-ව-දන් පි-ළි-ග-මු - රැස්-වී-ම-ට මුල් තැ-න දෙ-මින් අ-පි - අ-පේ විශ්-වා-සේ පෙන්-ව-මු - එ-ඬේ-රුන්-ගෙන් ලැ-බෙ-න උ-ප-දෙ-සින් - අ-පේ විශ්-වා-සේ වැ-ඩි වේ - ස-හෝ-ද-ර-යන්-ගේ ස-හා-ය නි-සා - කි-සි-දා-ක ත-නි නො-වේ - ත්‍යා-ග-ය දෙ-ස දෙ-නෙත් යො-මා අ-ප - දෙව් ද-නා හා එක් රැස් වෙ-මු - රැස්-වීම් ල-බා දෙයි ව-ටි-නා ඔ-ව-දන් - දෙව් ප්‍ර-ඥා-ව-ද ල-බ-මු 
(ගීතා. 37:18; 140:1; හිතෝ. 18:1; එෆී. 5:16; යාකො. 3:17 බලන්න.)