ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 6 පි.
  • නිහතමානී වෙලා සෑහීමට පත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානී වෙලා සෑහීමට පත් වෙන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 16 සලමොන්ගේ දේවමාලිගාව බිම් සැලැස්ම සහිතව
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 6 පි.

දේවවචනය නිධානයක්

නිහතමානී වෙලා සෑහීමට පත් වෙන්න

යෙරොබොවම් රජ දෙවියන්ගේ අනාගතවක්තෘවරයාට ලොකු තෑග්ගක් දෙන්න හැදුවත් එයා ඒක පිළිගත්තේ නැහැ (1රාජා 13:7-10; w08 8/15 8 4¶)

පස්සේ එයා යෙහෝවා කෙළින්ම දීලා තිබුණ අණට පිටු පෑවා (1රාජා 13:14-19; w08 8/15 11 15¶)

අකීකරු වුණ හින්දා එයාට වුණේ මහ විනාසයක්! (1රාජා 13:20-22; w08 8/15 9 10¶)

දරුවන් වත්තේ සෙල්ලම් කරන අතරේ දෙමාපියන් පවුලේ වියහියදම් ගැන සාකච්ඡා කරනවා.

තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්න. තීරණ ගන්න කලින් යෙහෝවාගෙන් අහන්න. එතකොට අනවශ්‍ය ප්‍රශ්න හුඟක් මඟහරින්න අපිට පුළුවන් වෙයි.—1තිමෝ 6:8-10.

මේ ගැන හිතන්න. ‘තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙනවා කියලා මම පෙන්නන්නේ කොහොමද? තීරණයක් ගන්න කලින් නිහතමානී වෙලා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතනවා කියලා මට පෙන්නන්න පුළුවන් කොහොමද?’—හිතෝ 3:5; 11:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න