ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 8 පි.
  • ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන් ඔයාව නිදහස් කරනවා
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා ඊශ්‍රායෙල් ගෝත්‍රවලට ඉඩම් බෙදලා දුන්නා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 8 පි.

දාසයන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන් ජුබිලි අවුරුද්දේදී පවුලේ අය ළඟටත් ගම්බිම්වලටත් ආපහු යනවා

දේවවචනය නිධානයක්

ජුබිලි අවුරුද්ද සහ අනාගතයේදී ලැබෙන නිදහස

ජුබිලි අවුරුද්ද නිසා කිසිම ඊශ්‍රායෙල්වරයෙක්ට ණය බරින් සහ දුප්පත්කමින් හැමදාටම දුක් විඳින්න සිද්ධ වුණේ නැහැ (ලෙවී 25:10; it-1-E 871; කවරයේ පින්තූරය බලන්න)

ඉඩමක් විකුණද්දී වටිනාකම තීරණය කළේ ඒකෙන් අස්වැන්න ලබාගන්න ඉතුරු වෙලා තියෙන අවුරුදු ගාණට අනුවයි (ලෙවී 25:15; it-1-E 1200 2¶)

ජුබිලි අවුරුද්ද ගැන දීලා තිබුණ නීතිවලට කීකරු වෙද්දී දෙවියන් තමන්ගේ සෙනඟට ආශීර්වාද කළා (ලෙවී 25:18-22; it-2-E 122-123)

දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අය ළඟදීම පාපයෙන් සහ මරණයෙන් නිදහස ලබද්දී ජුබිලි අවුරුද්දෙන් සංකේතවත් වුණු සැබෑ නිදහස අද්දකින්න එයාලට අවස්ථාව ලැබෙනවා.—රෝම 8:21.

පින්තූරවල අදහස: මිනිසුන් පොළොව පාරාදීසයක් කරනවා. 1. සුන්බුන් ඉවත් කරනවා. 2. ගෙවල් සහ පාරවල් හදනවා. 3. මල් හිටවනවා.

යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන නිදහස අද්දකින්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න