ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 3 පි.
  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපකාර ලබාගන්න පුළුවන්
    2020 පිබිදෙව්!
  • වෙබ් අඩවියට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපේ නිල වෙබ් අඩවිය කොයි කාටත් ප්‍රයෝජනවත්
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!

මේ කාලේ ප්‍රශ්නවලට හොඳින් මූණ දෙන්න අපිට ඕනෙ කරන හැම උදව්වක්ම බයිබලේ තියෙනවා. (2තිමෝ 3:1, 16, 17) ඒත් ගැළපෙනම බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න එක ලේසි නැහැ. උදාහරණෙකට ඔයා දරුවන්ව හොඳට හදා වඩා ගන්න උදව් හොයන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්ද? ඔයා අභියෝග මැද යෙහෝවාට තියෙන ආදරය රැකගන්න මහන්සි වෙන යෞවනයෙක්ද? ඔයා වියෝදුකෙන් ඉන්න සැමියෙක්ද, බිරිඳක්ද? ඔයාගේ ප්‍රශ්නවලට අදාළ වෙන බයිබල් ප්‍රතිපත්ති හොයාගන්න ඔයා කැමතිද? එහෙමනම් jw.org වෙබ් අඩවියට යන්න!—හිතෝ 2:3-6.

ටැබ් එකක jw.org වෙබ් අඩවිය පෙන්නනවා. රවුමකින් වෙන් කරලා පෙන්නන්නේ බයිබල් ඉගැන්වීම් ටැබ් එක.

වෙබ් අඩවියට ගිහින් බයිබල් ඉගැන්වීම් ටැබ් එක ඔබන්න. (1වෙනි පින්තූරය බලන්න.) ඊටපස්සේ කැමති විෂයක් තෝරගන්න. නැත්නම් ලයිබ්‍රරි > වෙබ් ලිපි යටතේ තියෙන විෂයක් තෝරගන්න. (2වෙනි පින්තූරය බලන්න.) ඒ වෙබ් ලිපි ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙනුත් බලන්න පුළුවන්.a ඒ තැන්වල තියෙන අනිත් ලිපි බලන්නත් ඔයා කැමති වෙයි. කරන්න පුළුවන් තව දෙයක් තමයි jw.org එකේ මුල් පිටුවේ තියෙන “සොයන්න” කියන කොටුවේ කැමති වචනය ටයිප් කරලා විස්තර හොයාගන්න එක.

ටැබ් එකක jw.org වෙබ් අඩවිය පෙන්නනවා. රවුම්වලින් වෙන් කරලා පෙන්නන්නේ ලයිබ්‍රරි ටැබ් එක සහ වෙබ් ලිපි කාණ්ඩයයි.

පහළ තියෙන වචන “සොයන්න” කියන කොටුවේ ටයිප් කරලා ඔයා කියවන්න කැමති ලිපි සටහන් කරන්න.

  • දරුවන් ඇතිදැඩි කිරීම

  • මානසික අවපීඩනය

  • වියෝදුක

a සමහර ලිපි දැනට තියෙන්නේ jw.org එකේ විතරයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න