ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 4 පි.
  • සැප්තැම්බර් 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 12-18
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 4 පි.

සැප්තැම්බර් 12-18

1 රාජාවලිය 11-12

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “බඳින කෙනාව බුද්ධිමත්ව තෝරගන්න”: (විනා. 10යි)

  • දේවවචනයෙන් මැණික්: (විනා. 10යි)

    • 1රාජා 12:21-24—රෙහබෝවම්ගේ කීකරුකමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w18.06 13 6¶–14 3¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4යි) 1රාජා 12:21-33 (th 10වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 3යි) පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක් කියන සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න. (th 3වෙනි පාඩම)

  • නැවත බැලීම: (විනා. 4යි) මුල් හමුවීමේදී ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් පටන්ගත්ත බයිබල් පාඩම දිගටම කරන්න. (th 11වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5යි) lff 07 පාඩමේ 4 කරුණ (th 8වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 132

  • “දිවි තුරා තියෙන බැඳීමක්!”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘විවාහයට සූදානම් වීම - 3වන කොටස: වියදම ගණන් බලන්න’ වීඩියෝ එක පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 19 පාඩමේ 1-4 කරුණු

  • සාරාංශය (විනා. 3යි)

  • ගීතිකා අංක 63 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න