ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 2 පි.
  • ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ගේ හමුදාව
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • එලිෂා වගේ වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ පුතාව වඩාගන්න”
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 2 පි.
ගණන් කරන්න බැරි තරම් අශ්වයන් සහ අශ්ව රථ සිරියාවේ හමුදාව වටේට ඉන්නවා එලිෂා එයාගේ සේවකයාට පෙන්නනවා. එයා පුදුමෙන් ඒ දිහා බලන් ඉන්නවා.

එලිෂා එයාගේ සේවකයාට මෙහෙම කියනවා. “ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා.”—2රාජා 6:16

දේවවචනය නිධානයක්

ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!

සතුරන් එලිෂාත් එයාගේ සේවකයාත් හිටපු තැන වැටලුවා (2රාජා 6:13, 14; it-1-E 716 4¶)

එලිෂා සන්සුන්ව ඉඳලා සේවකයාගේ විශ්වාසයත් ශක්තිමත් කෙරුවා (2රාජා 6:15-17; w13 8/15 30 2¶; කවරයේ පින්තූරය බලන්න)

යෙහෝවා දෙවියන් ආශ්චර්යයක් කරලා ඒ දෙන්නාව බේරගත්තා (2රාජා 6:18, 19; it-1-E 343 1¶)

පොලීසියේ සහ හමුදාවේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම්වලට එද්දී යේසුස් සහ ස්වර්ගයේ ඉන්න හමුදාව බලන් ඉන්නවා. සහෝදරයෙක් සාක්ෂිකරුවන් දෙන්නෙක්ව එයාගේ ගෙට ගන්නවා.

අපේ සතුරන්ව යෙහෝවාගේ අහලකින්වත් තියන්න බැහැ. එයාලා ඒ තරම්ම දුර්වලයි. යෙහෝවා ඔහුගේ සෙනඟව ආරක්ෂා කරන්න බලවත් දේවදූතයන්ව පාවිච්චි කරන විදිහ හිතින් මවාගත්තොත් ඔයා මොනවා දකියිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න