ජනවාරි 9-15
2 රාජාවලිය 24-25
- ගීතිකා අංක 60 සහ යාච්ඤාව 
- හැඳින්වීම (විනා. 1යි) 
දේවවචනය නිධානයක්
- “කල් දාන්න තව කල් නැහැ!”: (විනා. 10යි) 
- දේවවචනයෙන් මැණික්: (විනා. 10යි) - 2රාජා 24:3, 4—මේ පදවලින් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? (w05 8/1 12 2¶) 
- යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ? 
 
- බයිබල් කියවීම: (විනා. 4යි) 2රාජා 24:1-17 (th 11වෙනි පාඩම) 
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
- නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) සාකච්ඡාවක්. ‘නැවත බැලීම: යාච්ඤාව—1යොහ 5:14’ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක යද්දී පෝස් ලකුණ එන තැන්වල නවත්වලා තිරයේ දිස් වෙන ප්‍රශ්න අහන්න. 
- නැවත බැලීම: (විනා. 3යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂය පාවිච්චි කරන්න. (th 15වෙනි පාඩම) 
- නැවත බැලීම: (විනා. 5යි) සාකච්ඡාවකට යෝජනාවේ කතා කරන විෂයෙන් පටන්ගන්න. ඊටපස්සේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවේ 01වෙනි පාඩමෙන් බයිබල් පාඩමක් පටන්ගන්න. (th 19වෙනි පාඩම) 
යහපත් ක්‍රිස්තියානීන් වෙමු
- සභා අවශ්‍යතා: (විනා. 15යි) 
- සභා බයිබල් පාඩම: (විනා. 30යි) lff 2වෙනි කොටසේ සාරාංශය 
- සාරාංශය (විනා. 3යි) 
- ගීතිකා අංක 54 සහ යාච්ඤාව