ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 3 පි.
  • කල් දාන්න තව කල් නැහැ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කල් දාන්න තව කල් නැහැ!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නිහතමානී වෙන්න ඕනෙ ඇයි?
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ පුතාව වඩාගන්න”
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 3 පි.

දේවවචනය නිධානයක්

කල් දාන්න තව කල් නැහැ!

දිගටම දුෂ්ට විදිහට වැඩ කෙරුවොත් එයාලව ප්‍රතික්ෂේප කරනවා කියලා යෙහෝවා දෙවියන් යූදා සෙනඟට අවුරුදු ගාණක් තිස්සේ අනතුරු ඇඟෙව්වා (2රාජා 24:2, 3; w01 2/15 12 2¶)

ක්‍රි.පූ. 607දී යෙහෝවා බැබිලෝනිවරුන් ලවා යෙරුසලම විනාශ කෙරුවා (2රාජා 25:8-10; w07 3/15 11 10¶)

අනතුරු ඇඟවීම්වලට කීකරු වුණ අයව යෙහෝවා බේරගත්තා (2රාජා 25:11)

දවල් කෑම වෙලේ සහෝදරයෙක් වැඩපොළේ යාළුවෙක්ට සාක්ෂි දරනවා.

ඔහුට “කිසි ගෞරවයක් නොදක්වන අයව” විනාශ කරනවා කියලා යෙහෝවා අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුන්ට අනතුරු අඟවනවා.—2පේතෘ 3:7.

මේ ගැන හිතන්න. ‘දෙවියන් දීලා තියෙන අනතුරු ඇඟවීමට කීකරු වෙන්න අනිත් අයට උදව් කරන්න මං හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්නවාද?’—2තිමෝ 4:2.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න