ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 4 පි.
  • අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගේ ඉවසීමටත් සීමාවක් තියෙනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • කල් දාන්න තව කල් නැහැ!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 4 පි.

දේවවචනය නිධානයක්

අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්

දරුණු සාගතයක් තිබුණ කාලෙක යෙහෝවා දෙවියන් කිව්වා ඊළඟ දවසේ හැමෝටම ඇති වෙන්න කෑම ලැබෙනවා කියලා (2රාජා 7:1; it-1-E 716-717)

ඒ පොරොන්දුව ඊශ්‍රායෙල් රජගේ නිලධාරියෙක් සැක කෙරුවා (2රාජා 7:2)

කවුරුත් නොහිතපු දේ යෙහෝවා කරලා පෙන්නුවා (2රාජා 7:6, 7, 16-18)

සාක්ෂිකාර යුවළක් කොෆි ෂොප් එකක ඉන්න ගමන් ටීවී එකේ නිවුස් බලනවා. ඒකේ යන්නේ ලෝක නායකයන් එකට රැස් වෙන සිද්ධියක්. ෂොප් එකේ ඉන්න හැමෝම ඒ නිවුස් එක හොඳට අහන් ඉන්නවා.

යෙහෝවා කියලා තියෙන්නේ විනාශය එන්නේ කවුරුත් නොහිතන වෙලාවක, හදිස්සියෙන් කියලා. (1තෙස 5:2, 3) යෙහෝවා කියන දේවල් ගැන අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙන්න ඕනෙ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න