ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 2 පි.
  • නිහතමානී වෙන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිහතමානී වෙන්න ඕනෙ ඇයි?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යොෂියාට හොඳ යාළුවෝ හිටියා
    දූපුතුන්ට කියා දෙන්න
  • කුඩා කාලයේ සිට හරි දේ කළ යොෂියා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොෂියා යෙහෝවාගේ නීතිය පිළිපැද්දා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 2 පි.
ලේකම් වුණ ෂාපාන් ලියවිල්ලේ තියෙන දේවල් කියවද්දී යොෂියා රජ නිහතමානීව අහගෙන ඉන්නවා.

දේවවචනය නිධානයක්

නිහතමානී වෙන්න ඕනෙ ඇයි?

යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න යොෂියාට තිබුණේ පුදුම ඕනෙකමක් (2රාජා 22:1-5)

සෙනඟ අතින් වුණ වැරදි එයා යටහත්පහත්ව පිළිගත්තා (2රාජා 22:13; w00 9/15 29-30)

යොෂියා නිහතමානී වුණ නිසා යෙහෝවා එයාට ආශීර්වාද කළා (2රාජා 22:18-20; w00 9/15 30 2¶)

අපිත් නිහතමානී වෙලා යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතනවා නම් වැරදි හදාගෙන හරි පාරේ යනවා නම් දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න අපිටත් පුළුවන්.—යාකො 4:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න