ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 ජනවාරි 4-5 පි.
  • ජනවාරි 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජනවාරි 12-18
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 ජනවාරි 4-5 පි.

ජනවාරි 12-18

යෙසායා 21–23

ගීතිකාව 120 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. ෂෙබ්නාට වුණ දෙයින් ඉගෙනගන්න

(විනා. 10යි)

වැඩිපුර වගකීම් ලැබෙද්දී තව වැඩියෙන් නිහතමානී වෙන්න (යෙසා 22:15-19; w18.03 25 7-9¶)

ඔයාට තිබුණ වගකීමක් නැති වුණත් ඔයාගේ උපරිමේ යෙහෝවාට දෙන්න අධිෂ්ඨාන කරගන්න (යෙසා 36:3; w18.03 25 10¶)

දෙමාපියෙක්, වැඩිමහල්ලෙක් විදිහට බයිබලෙන් හික්මවීම් දෙද්දී යෙහෝවා ෂෙබ්නාව නිවැරදි කරපු විදිහ ආදර්ශයට ගන්න (w18.03 26 11¶)

පින්තූරවල අදහස: සහෝදරයෙක්ට ආදරෙන් හික්මවීම් ලැබෙනවා. ඒකෙන් එයාව තව හොඳ කෙනෙක් කරනවා. 1. වැඩිමහල්ලන් දෙන්නෙක් උපදෙස් දෙද්දී ඒක පිළිගන්න එයාට අමාරු වෙනවා. 2. එයා බයිබලේ කියවලා ඒ ගැන හිතනවා. 3. එයාට උපදෙස් දුන්න එක වැඩිමහල්ලෙක් එක්ක එයා සතුටින් සේවේ යනවා.

ආදරෙන් දෙන හික්මවීම් තව හොඳ අය වෙන්න යෙහෝවා අපිට උදව් කරන එක විදිහක්

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 21:1—බැබිලෝනිය “මුහුද වගේ තියෙන පාළුකරය” විදිහට හැඳින්නුවේ ඇයි? (w06 12/1 11 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 23:1-14 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) අවිධිමත්ව. බයිබලේ ගැන කතා කරන්නේ නැතුව ඔයා කියන දේවලින් ඔයා සාක්ෂිකරුවෙක් කියලා දැනෙන්න සලස්වන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 1 පාඩමේ 3 කරුණ)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 2යි) ගෙයින් ගෙට. ගෙදර කෙනා කාර්යබහුලයි. (lmd 7 පාඩමේ 4 කරුණ)

7. දේශනය

(විනා. 5යි) ijwyp 71 ලිපිය—තේමාව: මං කාවද ආදර්ශයට ගන්නේ? (th 9 පාඩම)

කෙනෙක් තව කෙනෙක්ව පාලමකින් එහා පැත්තට ගෙනියනවා. පාලමට යටින් තියෙන්නේ වංකගිරියක්. ගොඩක් අය වංකගිරියේ ඒ මේ අත යනවා.

ආදර්ශයට ගන්න හොඳ කෙනෙක් ඉද්දී ඔයාගේ ඉලක්කවලට ඉක්මනින්ම යන්න ඔයාට පුළුවන්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 124

8. සභා අවශ්‍යතා

(විනා. 15යි)

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 52-53 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 3 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න