ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 10 පි.
  • අප්‍රියෙල් 6-12

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 6-12
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 10 පි.

අප්‍රියෙල් 6-12

යෙසායා 50–51

ගීතිකාව 88 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. යෙහෝවා උගන්නපු කෙනාට ඇහුම්කන් දෙන්න

(විනා. 10යි)

ස්වර්ගයේ ඉද්දී යෙහෝවා යේසුස්ට ගොඩක් දේවල් ඉගැන්නුවා (යෙසා 50:4; kr 182 5¶)

යේසුස් ආසාවෙන් ඉගෙනගත්තා (යෙසා 50:5; cf 156 13¶)

යෙහෝවා ගැන ගරුබියක් තියෙන අය දෙවියන්ගේ සේවකයා වන යේසුස්ගේ හඬට කීකරු වෙනවා (යෙසා 50:10; යොහ 10:27)

මුහුදක් ළඟ ඉන්න යේසුස් මිනිස්සුන්ට කතා කරනවා.

මේ ගැන හිතලා බලන්න. යේසුස් වගේ යෙහෝවාගෙන් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?—1පේතෘ 2:21.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 51:1—මේ පදය අපි තේරුම්ගන්නේ කොහොමද? (it-E “ගල් වළ” 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 50:1-11 (th 2 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. වැඩපොළේ කෙනෙක්ට සිහි කිරීම ගැන කියන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. ඔයා ආරාධනා කරපු කෙනෙක් සිහි කිරීමට ආවා. එයාට ඊළඟට තියෙන රැස්වීමකට ආරාධනා කරන්න. (lmd 9 පාඩමේ 4 කරුණ)

6. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 5යි) නිරූපණයක්. ijwbq 140 ලිපිය 4¶—තේමාව: ගැලවීම ලබාගන්න යේසුස් ගැන විශ්වාස කරන එක විතරක් ඇතිද? (lmd 11 පාඩමේ 5 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 99

7. සභා අවශ්‍යතා

(විනා. 15යි)

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 12වෙනි කොටසට හැඳින්වීම සහ 74-75 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 13 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න