ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb26 මාර්තු 11-16 පි.
  • අප්‍රියෙල් 13-19

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 13-19
  • 2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2026 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb26 මාර්තු 11-16 පි.

අප්‍රියෙල් 13-19

යෙසායා 52–53

ගීතිකාව 18 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

[කවරයේ පින්තූරය]

යේසුස් ඔහුගේ ජීවිතේ පූජා කරන්න කැමැත්තෙන්ම යනවා

1. යේසුස් පෙන්නුව ආදරේ මොන තරම්ද!

(විනා. 10යි)

යේසුස්ව පිළිකුල් කරනවා (යෙසා 53:3; මතෙ 26:67, 68; w10 11/15 7 2¶)

ඔහුට හිරිහැර කරන්න ඔහු ඉඩ දෙනවා (යෙසා 53:7; ip-2 205 25¶)

යේසුස් දුක් විඳින්න කැමති වුණේ ආදරේ නිසයි. යෙහෝවාගේ කැමැත්ත ඉටු කරන්නත් අපේ වැරදි උසුලගෙන යන්නත් ඒකෙන් ඔහුට පුළුවන් වුණා (යෙසා 53:10-12; යොහ 14:31; 15:13)

යේසුස්ගේ මූණ වහලා. ඔහු වටේට ආගමික නායකයන් ඉන්නවා. එක් කෙනෙක් ඔහුගේ මූණට ගහද්දී අනිත් අය ඔහුට අපහාස කරනවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • යෙසා 52:11—මේ පදයේ කියන දේ අදාළ වෙන විදිහ පැහැදිලි කරන්න. (it-E “භාණ්ඩ” 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) යෙසා 53:3-12 (th 10 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 4 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. ‘ආදරෙන් උදව් කරමු’ සඟරාවේ 1වෙනි උපග්‍රන්ථයේ තියෙන සත්‍ය ඉගැන්වීමක් ගැන කතා කරන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. සිහි කිරීමට ආපු කෙනෙක්ගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 20

7. ‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ආදරේ පිරුණු වටිනාම තෑග්ග’

(විනා. 15යි) සාකච්ඡාවක්.

‘යෙහෝවා දෙවියන්ගේ යාළුවෝ - ආදරේ පිරුණු වටිනාම තෑග්ග’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. දේවරාජ්‍යයේ රජ වෙලා ඉන්න යේසුස්.

වීඩියෝ එක පෙන්නන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • යේසුස්ගේ ජීවිත පූජාව තෑග්ගක් කියන්නේ ඇයි?

  • ඒ තෑග්ග අපි ගොඩක් අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 76-77 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 57 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න