ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp22 අංක 1 3 පි.
  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්
  • 2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ඇයි මේ තරම් වෛරයක්?
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • හැඳින්වීම
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරය නැති කාලයක්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • වෛරයෙන් මත් වුණ ලෝකයක්!
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp22 අංක 1 3 පි.
පින්තූරවල අදහස: අනිත් අය එයාට වෛර කරන නිසා ලොකු වේදනාවකින් ඉන්න කෙනෙක්. 1. ෆෝන් එක අතේ තියන් ඉන්න ගෑනු කෙනා එයාව පහත් කරලා කතා කරනවා. 2. තවත් ගෑනු කෙනෙක් කිසි වැඩකට නැති කෙනෙක් කියන හැඟීමෙන් එයා දිහා බලන් ඉන්නවා. 3. පත්තරයක් බලන පිරිමි කෙනා එයා දිහා කේන්තියෙන් බලන් ඉන්නවා. 4. ටීවි එකේ නිවේදකයෙක් ප්‍රවෘත්ති කියනවා.

වෛරයේ ගිනිදලු නිවා දමන්න පුළුවන්

ඔයා කාගේ හරි වෛරයට ලක් වෙලා තියෙනවාද?

නැත්නම් වෙන අය වෛරයට ලක් වෙන විදිහ ඔයා දැකලා තියෙනවාද? රට ජාතිය නිසා ස්ත්‍රී පුරුෂ භේදය නිසා මිනිස්සු අනිත් අයට වෛර කරන විදිහ ඔයා ප්‍රවෘත්තිවලින් අහලා ඇති. ඒ වගේ අයට සිද්ධ වෙන අපරාධ නවත්තන්න දැන් ගොඩක් රටවලින් නීති දාලා තියෙනවා.

කවුරු හරි අපිට වෛර කරනවා නම් අපිත් පෙලඹෙන්නේ එයාට වෛර කරන්න. සමහරවිට එයාගෙන් පළිගන්න වුණත් හිතෙන්න පුළුවන්. වෛරය හරියට ගින්නක් වගේ. කෙනෙක් ඒක නිවලා දාන්න පියවර ගන්නේ නැත්නම් ඒක දිගින් දිගටම ඇවිළෙනවා.

අනිත් අය ඔයාට වෛර කරන නිසා ඔයාව පහත් කරලා, හංවඩු ගහලා, බය කරලා ඇති. නැත්නම් ඔයාට නින්දා කරලා ඇති. ඒත් වෛරය ඊටත් වඩා දුර දිග යන්න පුළුවන් දෙයක්. ඒක දේපළ හානි කරන එක, හිංසා කරන එක, ගහමරාගන්න එක, දූෂණය කරන එක එහෙම නැත්නම් සමූල ඝාතනයක් කරන තැනට වුණත් දුර දිග යන්න පුළුවන්.

මේ ප්‍රශ්න තුනට උත්තර වගේම වෛරය හිතින් අයින් කරගන්නේ කොහොමද කියලා මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.

  • මිනිස්සුන්ගේ හිත්වල මේ තරම් වෛරයක් තියෙන්නේ ඇයි?

  • වෛරයේ ගිනිදලු නිවන්න පුළුවන් කොහොමද?

  • වෛරය නැත්තටම නැති කාලයක් කවදා හරි එයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න