ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 අප්‍රියෙල් 32 පි.
  • දෙවියන්ව සතුටු කරන්න කැමති අය හොඳ තීරණ ගන්නවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ව සතුටු කරන්න කැමති අය හොඳ තීරණ ගන්නවා
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබේ උරුමය අහිමි කරගන්න එපා!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උරුමය ලැබුණේ යාකොබ්ට
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එකිනෙකාට වෙනස් වූ නිඹුල්ලු
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 අප්‍රියෙල් 32 පි.

අධ්‍යයනයට දෙයක්!

දෙවියන්ව සතුටු කරන්න කැමති අය හොඳ තීරණ ගන්නවා

ඒසව් සහ යාකොබ් හොඳ තීරණ ගත්තාද කියලා දැනගන්න උත්පත්ති 25:29-34 කියවන්න.

ඒ සිද්ධියේ වටපිටාව ගැන හිතන්න. ඒක වෙන්න කලින් වුණේ මොකක්ද? (උත්. 25:20-28) ඊටපස්සේ වුණේ මොකක්ද?—උත්. 27:1-46.

පොඩි පොඩි තොරතුරු හොයන්න. ඒ කාලේ කුලුඳුල් පුතාට තිබුණ වගකීම් සහ අයිතිවාසිකම් මොනවාද?—උත්. 18:18, 19; w10 5/1 13.

  • ගැලවුම්කරුගේ පෙළපතට අයිති වුණේ කුලුඳුලන් විතරද? (w17.12 14-15)

ඉගෙනගන්න පුළුවන් පාඩම් අඳුරගෙන ඒවා අදාළ කරගන්න. කුලුඳුල්කම ගැන ඒසව්ට වඩා වැඩි අගයක් යාකොබ්ට තිබ්බේ ඇයි? (හෙබ්‍රෙ. 12:16, 17; w03 10/15 28-29) මේ අයියා මලෝ දෙන්නා ගැන යෙහෝවාට හැඟුණේ කොහොමද? (මලා. 1:2, 3) හොඳ තීරණ ගන්න නම් ඒසව්ට කරන්න තිබුණේ මොනවාද?

  • මේ ගැන හිතන්න. ‘සතියේ වැඩ සැලසුම් කරද්දී පවුලේ නමස්කාරයයි, යෙහෝවාට කරන අනිත් දේවලුයි වැදගත් කියලා පෙන්නන්න මට පුළුවන් කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න