1
2
හත්වෙනි දවසේදී දෙවියන් විවේක ගනියි (1-3)
අහස සහ පොළොව හදපු යෙහෝවා දෙවියන් (4)
පුරුෂයාව සහ ස්ත්රියව ඒදන් උයනේ පදිංචි කරයි (5-25)
3
4
5
6
දෙවියන්ගේ පුත්රයන් පොළොවේ ඉන්න කාන්තාවන්ව විවාහ කරගනියි (1-3)
යෝධයන් ඉපදෙයි (4)
මිනිස්සුන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දුක් වෙයි (5-8)
නැවක් හදන්න කියලා නෝවාට කියයි (9-16)
ජලගැල්මක් ගේනවා කියලා දෙවියන් කියයි (17-22)
7
8
9
මිනිස්සු හැමෝටම ලැබුණ මඟ පෙන්වීම් (1-7)
දේදුන්න ගිවිසුමට ලකුණක් (8-17)
නෝවාගෙන් පැවතෙන අය ගැන කියපු අනාවැකි (18-29)
10
11
12
13
ආබ්රම් ආපහු කානාන් දේශයට එයි (1-4)
ආබ්රම් සහ ලොත් වෙන් වෙයි (5-13)
දෙවියන් ආබ්රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (14-18)
14
15
16
17
ආබ්රහම් ගොඩක් ජාතීන්ගේ පියා වෙනවා කියලා කියයි (1-8)
චර්මච්ඡේදනය ගිවිසුමට ලකුණක් (9-14)
සාරයි වෙනුවට සාරා කියලා නම වෙනස් කරයි (15-17)
ඊසාක් කියලා පුතෙක් ලැබෙනවා කියලා කියයි (18-27)
18
දේවදූතයන් තුන්දෙනෙක් ආබ්රහම් ඉන්න තැනට එයි (1-8)
සාරාට පුතෙක් ලැබෙනවා කියලා කියයි; සාරා හිනා වෙයි (9-15)
ආබ්රහම් සොදොම් ගැන කන්නලව් කරයි (16-33)
19
ලොත්ව හම්බ වෙන්න දේවදූතයන් එයි (1-11)
ලොත්ටයි, පවුලේ අයටයි පිටත් වෙන්න කියලා කියයි (12-22)
සොදොම් සහ ගොමෝරා නගර විනාශ කරයි (23-29)
ලොත් සහ ඔහුගේ දුවලා (30-38)
20
21
ඊසාක් ඉපදෙයි (1-7)
ඉෂ්මායෙල් ඊසාක්ට හිරිහැර කරයි (8, 9)
හාගර් සහ ඉෂ්මායෙල්ව පිටත් කරලා යවයි (10-21)
ආබ්රහම් අබිමෙලෙක් එක්ක කළ ගිවිසුම (22-34)
22
23
24
25
ආබ්රහම් ආයෙත් විවාහ වෙයි (1-6)
ආබ්රහම්ගේ මරණය (7-11)
ඉෂ්මායෙල්ගේ පුතාලා (12-18)
යාකොබ් සහ ඒසව් ඉපදෙයි (19-26)
ඒසව් කුලුඳුලා විදිහට තමන්ට තිබුණ අයිතිය විකුණයි (27-34)
26
ඊසාක් සහ රෙබෙකා ගෙරාර්වල (1-11)
ළිං ගැන මතභේදයක් (12-25)
ඊසාක් අබිමෙලෙක් එක්ක කළ ගිවිසුම (26-33)
ඒසව්ගේ හිත්තී ජාතික භාර්යාවන් දෙන්නා (34, 35)
27
යාකොබ්ට ඊසාක්ගේ ආශීර්වාදය ලැබෙයි (1-29)
ඒසව් ආශීර්වාදයක් ලබාගන්න හැදුවත් එයාගේ පසුතැවිල්ලක් නැහැ (30-40)
ඒසව් යාකොබ් එක්ක වෛර බැඳගනියි (41-46)
28
29
යාකොබ් රාකෙල්ව දකියි (1-14)
යාකොබ් රාකෙල්ට ආදරේ කරයි (15-20)
යාකොබ් ලෙයාවයි, රාකෙල්වයි විවාහ කරගනියි (21-29)
යාකොබ්ගෙන් ලෙයාට ඉපදෙන පුතාලා: රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා (30-35)
30
බිල්හාට දාන් සහ නෆ්තලී ඉපදෙයි (1-8)
ෂිල්පාට ගාද් සහ ආෂෙර් ඉපදෙයි (9-13)
ලෙයාට ඉසකාර් සහ සෙබ්යූලන් ඉපදෙයි (14-21)
රාකෙල්ට යෝසෙප් ඉපදෙයි (22-24)
යාකොබ්ට අයිති රැළ තව තවත් වැඩි වෙයි (25-43)
31
යාකොබ් කාටවත් නොකියා කානාන් දේශයට යන්න පිටත් වෙයි (1-18)
ලාබන් යාකොබ්ව හොයාගෙන එයි (19-35)
යාකොබ් ලාබන් එක්ක ගිවිසුමක් ඇති කරගනියි (36-55)
32
දේවදූතයන් යාකොබ්ව හම්බ වෙයි (1, 2)
ඒසව්ව හම්බ වෙන්න යාකොබ් සූදානම් වෙයි (3-23)
යාකොබ් දේවදූතයෙක් එක්ක පොරබදියි (24-32)
33
34
35
යාකොබ් බොරු දෙවිවරුන්ගේ පිළිම අයින් කරයි (1-4)
යාකොබ් බෙතෙල්වලට ආපහු යයි (5-15)
බෙන්ජමින්ගේ උපත සහ රාකෙල්ගේ මරණය (16-20)
යාකොබ්ගේ පුතාලා 12දෙනා (21-26)
ඊසාක්ගේ මරණය (27-29)
36
37
38
39
යෝසෙප්ව පොතිෆර්ගේ ගෙදරට ගෙනියයි (1-6)
පොතිෆර්ගේ බිරිඳගේ ඉල්ලීම යෝසෙප් ප්රතික්ෂේප කරයි (7-20)
යෝසෙප්ව හිරගෙදරට දායි (21-23)
40
41
පාරාවෝ දැක්ක හීනවල තේරුම යෝසෙප් කියලා දෙයි (1-36)
පාරාවෝ යෝසෙප්ට උසස් තනතුරක් දෙයි (37-46අ)
යෝසෙප් ආහාර ගබඩා කරයි (46ආ-57)
42
යෝසෙප්ගේ අයියලා ඊජිප්තුවට යයි (1-4)
යෝසෙප්ට අයියලා හම්බ වෙයි. එයා එයාලව පරීක්ෂා කරලා බලයි (5-25)
අයියලා ආපහු ගෙදර යයි (26-38)
43
යෝසෙප්ගේ අයියලා බෙන්ජමින් එක්ක ආපහු ඊජිප්තුවට යයි (1-14)
යෝසෙප්ට ආයෙත් අයියලවයි, මල්ලිවයි හම්බ වෙයි (15-23)
යෝසෙප් අයියලයි, මල්ලියි එක්ක කෑම ගනියි (24-34)
44
45
46
යාකොබ් පවුලේ හැමෝම එක්ක ඊජිප්තුවට එයි (1-7)
ඊජිප්තුවට ගිය අයගේ නම් (8-27)
ගෝෂෙන්වලදී යෝසෙප්ට යාකොබ්ව මුණගැහෙයි (28-34)
47
යාකොබ් පාරාවෝ ඉස්සරහට යයි (1-12)
යෝසෙප් ඥානවන්තව පාලනය කරයි (13-26)
ඊශ්රායෙල් ගෝෂෙන්වල පදිංචි වෙයි (27-31)
48
49
50
යෝසෙප් යාකොබ්ව කානාන් දේශයේ තැන්පත් කරයි (1-14)
යෝසෙප් සමාව දුන්නා කියලා ස්ථිර කරයි (15-21)
යෝසෙප්ගේ ජීවිතේ අන්තිම දවස් සහ මරණය (22-26)