1
ඊජිප්තුවේදී ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ වැඩි වෙයි (1-7)
පාරාවෝ ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කරයි (8-14)
දෙවියන්ට ගරුබිය දක්වපු වින්නඹුවන් ජීවිත බේරයි (15-22)
2
මෝසෙස් ඉපදෙයි (1-4)
පාරාවෝගේ දුව මෝසෙස්ව එයාගේ පුතා විදිහට හදාගනියි (5-10)
මෝසෙස් මිදියන්වලට පලා යයි. ෂිප්පොරා එක්ක විවාහ වෙයි (11-22)
දෙවියන්ට ඊශ්‍රායෙල්වරුන්ගේ දුක් ගැනවිල්ල ඇහෙයි (23-25)
3
මෝසෙස් සහ ඇවිළෙන කටු පඳුර (1-12)
යෙහෝවා ඔහුගේ නමේ අර්ථය තේරුම් කරලා දෙයි (13-15)
කරන්න ඕනෙ දේ යෙහෝවා මෝසෙස්ට කියයි (16-22)
4
යෙහෝවා මෝසෙස්ට ලකුණු තුනක් දෙයි (1-9)
පැවරුම කරන්න බැහැ කියලා මෝසෙස්ට හිතෙයි (10-17)
මෝසෙස් ආයෙත් ඊජිප්තුවට යයි (18-26)
මෝසෙස්ට ආරොන්ව හම්බ වෙයි (27-31)
5
මෝසෙස් සහ ආරොන් පාරාවෝ ඉස්සරහට යයි (1-5)
ඊශ්‍රායෙල්වරුන්ට තවත් කුරිරු විදිහට සලකයි (6-18)
ඊශ්‍රායෙල්වරු මෝසෙස්ටයි, ආරොන්ටයි දොස් කියයි (19-23)
6
ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්නවා කියලා දෙවියන් ආයෙත් පොරොන්දු වෙයි (1-13)
මෝසෙස්ගෙයි, ආරොන්ගෙයි පෙළපත (14-27)
මෝසෙස්ට ආයෙත් පාරාවෝ ඉස්සරහට යන්න කියයි (28-30)
7
යෙහෝවා මෝසෙස්ව ශක්තිමත් කරයි (1-7)
ආරොන්ගේ සැරයටිය ලොකු සර්පයෙක් වෙයි (8-13)
1වෙනි පීඩාව: වතුර ලේවලට හැරෙයි (14-25)
8
2වෙනි පීඩාව: ගෙම්බන් (1-15)
3වෙනි පීඩාව: වැලි මැක්කන් (16-19)
4වෙනි පීඩාව: ගඩු මැස්සන් (20-32)
9
5වෙනි පීඩාව: සත්තු මැරෙයි (1-7)
6වෙනි පීඩාව: මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ ඇඟවල් පුරාම සැරව ගෙඩි එයි (8-12)
7වෙනි පීඩාව: හිම කැට වර්ෂාව (13-35)
10
11
12
පාස්කුව මුල්ම වතාවට පවත්වයි (1-28)
10වෙනි පීඩාව: කුලුඳුලන් මැරෙයි (29-32)
ඊජිප්තුවෙන් පිටත් වෙලා යයි (33-42)
පාස්කුව පවත්වන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙයි (43-51)
13
හැම කුලුඳුලෙක්ම අයිති යෙහෝවාටයි (1, 2)
මුහුන් නොදැමූ රොටි උත්සවය (3-10)
හැම කුලුඳුලෙක්වම දෙවියන්ට කැප කරයි (11-16)
ඊශ්‍රායෙල්වරුන්ව රතු මුහුද පැත්තට යවයි (17-20)
වලා ටැඹ සහ ගිනි ටැඹ (21, 22)
14
ඊශ්‍රායෙල්වරු මුහුද ළඟට යයි (1-4)
පාරාවෝ ඊශ්‍රායෙල්වරු පස්සෙන් පන්නගෙන එයි (5-14)
ඊශ්‍රායෙල්වරු රතු මුහුද මැදින් යයි (15-25)
ඊජිප්තුවරු මුහුදේ ගිලෙයි (26-28)
ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වෙයි (29-31)
15
මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරු ජයග්‍රාහී ගීතයක් ගයයි (1-19)
මිරියම් පිළිතුරු ගීතයක් ගයයි (20, 21)
තිත්ත වතුර මිහිරි කරයි (22-27)
16
මිනිස්සු කෑම ගැන කියකිය කන්කෙඳිරි ගායි (1-3)
සෙනඟ කන්කෙඳිරි ගගා කියපු දේවල් යෙහෝවාට ඇහෙයි (4-12)
වටුවන් සහ මන්නා දෙයි (13-21)
සබත් දවසේදී මන්නා ලැබුණේ නැහැ (22-30)
සිහිවටනයක් විදිහට මන්නා ටිකක් වෙන් කරලා තියයි (31-36)
17
හොරෙබ්වලදී වතුර නැහැ කියලා සෙනඟ බනින්න පටන්ගනියි (1-4)
පර්වතයකින් වතුර ලබා දෙයි (5-7)
අමලෙක්වරු සටනට ඇවිත් පැරදෙයි (8-16)
18
19
සීනයි කන්දේදී (1-25)
ඊශ්‍රායෙල් සෙනඟගෙන් පූජකයන් පාලනය කරන රාජ්‍යයක් බිහි වෙන්න නියමිතයි (5, 6)
සෙනඟ දෙවියන් ඉස්සරහට යන්න කලින් තමන්වම පවිත්‍ර කරගනියි (14, 15)
20
21
22
23
ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති (1-19)
ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න දේවදූතයෙක්ව යවයි (20-26)
දේශය යටත් කරගන්න එක සහ දේශ සීමා (27-33)
24
25
26
27
28
29
30
සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය (1-10)
සෙනඟගේ සංගණනයක්. ජීවිත බේරගන්න සම්මාදමක් (11-16)
අත පය හෝදගන්න හදපු තඹ වතුර භාජනය (17-21)
අභිෂේක කරන්න පාවිච්චි කරන ශුද්ධ තෛලය (22-33)
සුවඳ දුම් ඔප්පු කරන්න හදපු සුගන්ධවත් ද්‍රව්‍යය (34-38)
31
32
33
දෙවියන්ගෙන් ලැබුණ හික්මවීමක් (1-6)
කඳවුරෙන් එළියේ තිබුණ හමු වීමේ කූඩාරම (7-11)
යෙහෝවාගේ තේජස පෙන්නන්න කියලා මෝසෙස් ඉල්ලයි (12-23)
34
අලුත් ගල් පුවරු දෙකක් ලබා දෙයි (1-4)
මෝසෙස් යෙහෝවාගේ තේජස දකියි (5-9)
ගිවිසුමට ඇතුළත් වෙන දේවල් ආයෙත් පැහැදිලි කරයි (10-28)
මෝසෙස්ගේ මූණෙන් ලොකු දීප්තියක් විහිදෙයි (29-35)
35
සබත පවත්වන විදිහ ගැන මඟ පෙන්වීම් (1-3)
ශුද්ධ කූඩාරම වෙනුවෙන් සම්මාදම් (4-29)
බෙසලෙල් සහ ඔහොලියාබ්ට දෙවියන්ගේ බලය නොඅඩුව ලැබෙයි (30-35)
36
37
38
දවන පූජා ඔප්පු කරන පූජාසනය (1-7)
තඹවලින් හදපු වතුර භාජනය (8)
මළුව (9-20)
ශුද්ධ කූඩාරමේ භාණ්ඩ ගණන් කරලා සටහන් කරගනියි (21-31)
39
40