1
2
යොෂුවා යෙරිකෝවේ තොරතුරු බලාගෙන එන්න පුරුෂයන් දෙන්නෙක්ව යවයි (1-3)
රාහබ් තොරතුරු බලන්න ආපු දෙන්නාව හංගයි (4-7)
රාහබ්ට වුණ පොරොන්දුව (8-21අ)
තොරතුරු බලන්න ගිය දෙන්නා ආයෙත් යොෂුවා ළඟට යයි (21ආ-24)
3
4
5
ගිල්ගාල්වලදී චර්මච්ඡේදනය කරයි (1-9)
පාස්කුව සමරයි; මන්නා ලැබෙන එක නතර වෙයි (10-12)
යෙහෝවා දෙවියන්ගේ සේනාවේ අධිපති (13-15)
6
7
ආයි නගරයේදී ඊශ්‍රායෙල්වරුන්ව පරද්දයි (1-5)
යොෂුවාගේ යාච්ඤාව (6-9)
ඊශ්‍රායෙල්වරු පැරදෙන්නේ අකීකරුකම නිසයි (10-15)
ආකාන්ගේ වරද හෙළි වෙයි. ගල් ගහලා මරයි (16-26)
8
හැංගිලා ඉඳලා ආයි නගරයට පහර දෙන්න යොෂුවා සැලසුම් කරයි (1-13)
ආයි නගරය යටත් කරගනියි (14-29)
ඒබාල් කන්දේදී නීතිය කියවයි (30-35)
9
ඥානවන්ත ගිබියොන්වරු සාම ගිවිසුමක් ඇති කරගනියි (1-15)
ගිබියොන්වරුන්ගේ සැලසුම හෙළි වෙයි (16-21)
ගිබියොන්වරුන්ට දර එකතු කරන්නත් වතුර අදින්නත් පවරයි (22-27)
10
ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන් වෙනුවෙන් සටන් කරයි (1-7)
යෙහෝවා ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් සටන් කරයි (8-15)
සටනට ආපු රජවරුන් පස්දෙනාව මරලා දායි (16-28)
දකුණේ තිබුණ නගර යටත් කරගනියි (29-43)
11
12
13
යටත් කරගන්න ඉතුරු වෙලා තිබුණ ප්‍රදේශ (1-7)
යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ දේශය බෙදයි (8-14)
රූබෙන් ගෝත්‍රයට ලැබුණ උරුමය (15-23)
ගාද් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-28)
මනස්සේ ගෝත්‍රයට ලැබුණ උරුමය (29-32)
ලෙවී ගෝත්‍රයට ලැබුණ උරුමය යෙහෝවායි (33)
14
15
යූදා ගෝත්‍රයට ලැබුණ උරුමය (1-12)
කාලෙබ්ගේ දුවට ඉඩමක් ලැබෙයි (13-19)
යූදා ගෝත්‍රයට ලැබුණ නගර (20-63)
16
17
18
19
සිමියොන් ගෝත්‍රයට ලැබුණ උරුමය (1-9)
සෙබ්‍යූලන් ගෝත්‍රයට ලැබුණ උරුමය (10-16)
ඉසකාර් ගෝත්‍රයට ලැබුණ උරුමය (17-23)
ආෂෙර් ගෝත්‍රයට ලැබුණ උරුමය (24-31)
නෆ්තලී ගෝත්‍රයට ලැබුණ උරුමය (32-39)
දාන් ගෝත්‍රයට ලැබුණ උරුමය (40-48)
යොෂුවාට ලැබුණ උරුමය (49-51)
20
21
22
නැඟෙනහිර පැත්තේ උරුමය ලබපු අය එයාලාගේ දේශයට යයි (1-8)
යොර්දාන් ගඟ ළඟ පූජාසනයක් හදයි (9-12)
පූජාසනය හදන්න හේතුව පැහැදිලි කරයි (13-29)
ප්‍රශ්නේ විසඳගනියි (30-34)
23
24
යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය මතක් කරලා දෙයි (1-13)
යෙහෝවාට නමස්කාර කරන්න දිරිගන්වයි (14-24)
යොෂුවා ඊශ්‍රායෙල්වරුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම (25-28)
යොෂුවාගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (29-31)
යෝසෙප්ගේ ඇටකටු ෂීකෙම්වලදී තැන්පත් කරයි (32)
එලියාසර්ගේ මරණය සහ එයාව තැන්පත් කරපු තැන (33)