1
එලිමෙලෙක්ගේ පවුලේ අය මෝවබ් දේශයේ පදිංචියට යයි (1, 2)
නායොමි, ඕපා සහ රූත් වැන්දඹුවන් වෙයි (3-6)
රූත් නායොමිවත් නායොමිගේ දෙවියන්වත් අත්හරින්නේ නැහැ (7-17)
නායොමි රූත් එක්ක ආයෙත් බෙත්ලෙහෙමට එයි (18-22)
2
රූත් බෝවස්ගේ කෙතේ කරල් එකතු කරයි (1-3)
රූත් සහ බෝවස් මුණගැහෙයි (4-16)
බෝවස් කාරුණිකව සලකපු විදිහ ගැන රූත් නායොමිට කියයි (17-23)
3
කරන්න ඕනෙ දේ නායොමි රූත්ට කියයි (1-4)
රූත් සහ බෝවස් කමතේදී මුණගැහෙයි (5-15)
රූත් ආයෙත් නායොමි ළඟට යයි (16-18)
4