යෝවෙල් පොතේ සාරාංශයක් 1 දරුණු පළඟැටි වසංගතයක් (1-14) “යෙහෝවා දෙවියන්ගේ දවස ළඟයි” (15-20) අනාගතවක්තෘවරයා යෙහෝවාගෙන් උදව් ඉල්ලයි (19, 20) 2 යෙහෝවා දෙවියන්ගේ දවස සහ ඔහුගේ විශාල සේනාව (1-11) යෙහෝවා ළඟට ආයෙත් හැරිලා එන්න (12-17) ‘හිත ඉරාගන්න’ (13) යෙහෝවා තමන්ගේ සෙනඟට උත්තර දෙයි (18-32) “මම මගේ බලය ලබා දෙනවා” (28) අහසෙත් පොළොවෙත් පුදුම දේවල් කරනවා (30) යෙහෝවාගේ නම කියලා යාච්ඤා කරන අය ගැලවෙයි (32) 3 යෙහෝවා සියලු ජාතීන්ව විනිශ්චය කරයි (1-17) යෙහෝෂපාට්ගේ නිම්නය (2, 12) තීන්දුව දෙන නිම්නය (14) යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට බලකොටුවක් (16) යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරයි (18-21)