පටුන
2003 ඔක්තෝබර් 8
ජීවිතයට නැතුවම බැරි සන්නිවේදනය
සත්වයෝ ඉතා පුදුමාකාර අන්දමකින් සන්නිවේදනය කරති. එහෙත්, මිනිසුන්ට පමණක් අද්විතීය වූ ක්‍රමයක් තිබේ. ඒ කුමක්ද? ඔබ එයින් උපරිම ප්‍රයෝජන ගනිමින් සිටිනවාද?
3 මිහිකතගේ ජෛව ජාලයට නැතුවම බැරි සන්නිවේදනය
10 ජීවනයට මඟ පෙන්වන සන්නිවේදනය
14 මොසෙයික්—ගල්කැටවලින් නිමැවූ සිතුවම්
ඔබේ සෞඛ්‍යය රැකගැනීමට ක්‍රම හයක් 11
මෙම සරල යෝජනා අනුගමනය කිරීමෙන් බොහෝ රෝග වළක්වාගත හැකියි
මමත් පච්චයක් කොටාගත්තාට කමක් නැද්ද? 29
පච්ච කොටාගැනීමට ඇතැම් තරුණයන් බොහෝ උනන්දුවක් දක්වන්නේ ඇයි? සලකා බැලිය යුතු කරුණු සමහරක් මොනවාද?