පටුන
2006 අප්‍රියෙල්
සැබෑ සතුට කොහෙන්ද?
හුඟදෙනෙක් සතුට සෙවීමට වෙහෙසුණත් එය අත් කරගන්නේ සුළු පිරිසක්. ඊට හේතුව කුමක්ද? සැබෑ සතුටට අවශ්‍ය වන්නේ කුමක්ද?
8 බලාපොරොත්තුව ගැන ප්‍රීති වෙන්න
10 “හිරේට නියම වුණේ ආගම නිසයි”
20 දෙවි කෙරෙහි විශ්වාසය තබන්න මම ඉගෙනගත්තා
29 දස දෙසින්
31 දැනුම මිනුම
චර්නොබිල් බලා ගිය චාරිකාවක් 14
මෙම න්‍යෂ්ටික ව්‍යසනය සිදු වී වසර විස්සක් පිරෙන්නේ මේ අප්‍රියෙල්වලදීයි. ජනයාට එය බලපා තිබෙන්නේ කෙසේද?
ඔබට ආබාධිත දරුවෙක් සිටී නම් 25
ලොව පුරා සියයට 3කට ආසන්න පිරිසකට යම් ආකාරයක මානසික ආබාධයක් ඇති බව තක්සේරු කර තිබෙනවා. පවුලේ මෙවැනි දරුවන් සිටී නම් සාර්ථකව කටයුතු කරන ආකාරය කියවා බලන්න.