පටුන
2007 මාර්තු
අත හිත දෙමු වත්මන් යොවුන් පරපුරට
බොහෝ යෞවනයන් තම හැඟීම් බෙදාගැනීමටත් ආදරය හා මිත්‍රත්වයක් ඇති කරගැනීමටත් අන්තර්ජාලයට පිවිසෙනවා. නමුත් මේ අවශ්‍යතාවන් වඩාත් හොඳ ක්‍රමයකින් සපුරාගත හැකි ආකාරය සලකා බලමු.
4 උගුලට අසු නොවීමට යෞවනයන්ට උපකාර
8 යොවුන් පරපුරට අවශ්‍ය දේ ලබා දෙමු
16 කම්චැට්කා—අරුම පුදුම දේශයක්!
22 දස දෙසින්
30 ක්ෂුද්‍රජීවියෙක් වලහෙක් වගේ
31 දැනුම මිනුම
ලේසි දෙයක් නොවුණත් සමහරු සාර්ථක වී ඇති අයුරු කියවා බලන්න.
මට නොහොබිනා ආරාධනාවක් කළොත් . . . 26
සමහර යෞවනයන් ලිංගික හැසිරීම සුළු දෙයක් ලෙස සලකනවා. නමුත් ඉන් ඇති වන හානි ගැනත්, ඉන් වැළකෙන ආකාරය ගැනත් බලමු.