ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/07 14-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2007 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය පැවසුවේ කවුද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2007 පිබිදෙව්!
g 10/07 14-31 පි.

දැනුම මිනුම

මෙය පැවසුවේ කවුද?

මෙය පැවසූ පුද්ගලයාව ඉරකින් යා කරන්න.

මෝසෙස්

පේතෘස්

යොහන්

ආදම්

1. “කුඩා දරුවෙනි, දේවතා රූපවලින් පරෙස්සම් වන්න.”

2. “මෑ මාගේ ඇටවලින් ඇටය.”

3. ‘ඔබේ විරුද්ධකාරයා වන යක්ෂයා ගොරවන සිංහයෙකු මෙනි.’

4. “සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවිය.”

◼ සාකච්ඡා කිරීමට: මොවුන් එක් එක් කෙනා ගැන ඔබ දන්නා තවත් දෙයක් ඔබට කියන්න පුළුවන්ද?

ඉතිහාසයේ කවදාද?

පහත සඳහන් බයිබල් පොත් ලියූ ලේඛකයා(යෝ) නම් කර පොත ලියා අවසන් කළ ආසන්න දිනට ඉරක් අඳින්න.

ක්‍රි.පූ. 1450 ක්‍රි.පූ. 844 ක්‍රි.පූ. 536 ක්‍රි.ව. 56 ක්‍රි.ව. 61

5. දානියෙල්

6. යෝනා

7. හෙබ්‍රෙව්

මම කවුද?

8 සිදු වූ පුදුම ක්‍රියාව දැකලා මගේ දණහිස් වෙව්ලන්න පටන්ගත්තා.

මම කවුද?

9. මම මගේ ගුරුවරයාව අතහැර පැමිණියත් මම ක්‍රිස්තියානියෙක් වූ පසු නැවතත් ඔහු ළඟට ගියා.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

5වන පිටුව අද්දැකීම් අඩු තැනැත්තා කරන්නේ කුමක්ද? (හිතෝපදේශ 14:...)

11වන පිටුව එක්සත් කරවන සම්පූර්ණ බැම්මක් ඇති කිරීමට අවශ්‍ය වන්නේ කුමන ගුණාංගයද? (කොලොස්සි 3:...)

19වන පිටුව අපි හැම කෙනෙක් අතින්ම බොහෝවිට සිදු වන්නේ කුමක්ද? (යාකොබ් 3:...)

28වන පිටුව මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේ කෙසේද? (රෝම 5:...)

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

(පිළිතුරු 14වන පිටුවේ)

31වන පිටුව සඳහා පිළිතුරු

1. යොහන්.—1 යොහන් 5:21.

2. ආදම්.—උත්පත්ති 2:23.

3. පේතෘස්.—1 පේතෘස් 5:8.

4. මෝසෙස්.—ගීතාවලිය 90:2.

5. දානියෙල්, ක්‍රි.පූ. 536.

6. යෝනා, ක්‍රි.පූ. 844.

7. පාවුල්, ක්‍රි.ව. 61.

8. බේල්ෂශර්.—දානියෙල් 5:1, 5, 6.

9. ඔනෙසිමස්.—ෆිලෙමොන් 10-16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න