පටුන
2009 ඔක්තෝබර්
විශේෂ කලාපය
ප්‍රීතිමත් පවුල් ජීවිතයකට මඟ පෙන්වීම්
පවුල් බොහෝමයක් මුහුණ දෙන ගැටලු ගැන අපට නිතර නිතර අසන්න දකින්න ලැබෙනවා. නමුත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයද සිටිනවා. ඔවුන් එවැනි සාර්ථක ජීවිතයක් ගත කිරීමට රහස කුමක්ද? මෙම විශේෂ පිබිදෙව්! කලාපයේ මුල් ලිපි තුළ ඒ සම්බන්ධයෙන් කරුණු හතක් සාකච්ඡා කර තිබෙනවා.
3 පළමුවැන්න: නිසි දේට නිසි තැන දෙන්න
4 දෙවැන්න: බැඳීම ශක්තිමත් කරගන්න
5 තුන්වැන්න: සහයෝගයෙන් වැඩ කරන්න
6 සිව්වැන්න: එකිනෙකාට ගෞරව කරන්න
9 හත්වැන්න: ශක්තිමත් අත්තිවාරමක් දමන්න
14 ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම්—පළමුවන කොටස
22 ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන අයගේ අද්දැකීම්—දෙවන කොටස
30 දස දෙසින්
31 දැනුම මිනුම
32 මෙම කලාපයේ
දික්කසාදයේ නරක බලපෑම්වලට වැඩියෙන්ම මුහුණ දෙන්නේ කුඩා දරුවන්ට වඩා යොවුන් දරුවනුයි. ඒ ඇයි?
දරුවන් සමඟ තනි වුණත් සාර්ථක විය හැකියි 26
ඔබ තනිවම දරුවන් හදා වඩා ගන්නා මවක් හෝ පියෙක් නම් ඔබට උපකාර කිරීමට බයිබල් ප්‍රමිතිවලට හැකියි.