ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 10/12 2 පි.
  • 2වන පිටුව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 2වන පිටුව
  • 2012 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?
    යොවුන් සිතේ ගැටලු
  • මා පාසල හැර යා යුතු ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • පාසැල් ගමන මම නතර කළ යුතුද?
    2010 පිබිදෙව්!
  • ඉස්කෝලේ යන එක මං නතර කරන්නද?
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත
තව තොරතුරු
2012 පිබිදෙව්!
g 10/12 2 පි.

පාසැල් අධ්‍යාපනය සාර්ථක කරගැනීමට

පාසැල කියූ පමණින් ඔබේ සිතට නැඟෙන්නේ මොන වගේ සිතුවිල්ලක්ද?

  • කම්මැළිකමක්ද, ආශාවක්ද?

  • පලක් නැහැ කියාද, ප්‍රයෝජනවත් කියාද?

  • පීඩනයක්ද, සතුටක්ද?

පාසැල් අධ්‍යාපනය ගැන ඔබට හොඳ ආකල්පයක් නැත්නම් එය නැති කරගන්නේ කොහොමද? හොඳ ආකල්පයක් තිබෙනවා නම් ඔබේ හැකියාවන් දියුණු කරගෙන තව තවත් එයින් ප්‍රයෝජන ගන්නේ කොහොමද? මෙම සඟරාවේ 3වෙනි පිටුවේ සිට 7වෙනි පිටුව දක්වා වැදගත් මඟ පෙන්වීම් පහක් සඳහන් වෙනවා. ඒවා රැගෙන තිබෙන්නේ බයිබලයෙන්.

මෙහි සඳහන් මඟ පෙන්වීම් බොහොමයක් ඔබ රජයේ පාසැලක අධ්‍යාපනය ලැබුවත් පෞද්ගලික පාසැලක අධ්‍යාපනය ලැබුවත් ප්‍රයෝජනවත් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න