කාණ්ඩ 3
ඔබ ව පෙනෙන ආකාරය දෙස බැල්මක්
රූමත් බව තිබෙන්නේ සම මතුපිටින් පමණකි යයි ඔවුහු පවසති. එහෙත්, හොඳ-පෙනුමැති යෞවනයන්ට සෑම වාසියක් ම ලැබෙන බව පෙනෙන්ට තිබෙන්නේ මන්ද? තව ද ඔහුගේ හෝ ඇගේ තුල්යයන් මෙන් පෙනීමට හා ඇඳීමට තිබෙන පීඩනය කෙරෙහි යෞවනයෙකු මුහුණ දෙන්නේ කෙසේ ද?
ඊළඟ පිටු කිහිපය සැලසුම් කර තිබෙන්නේ, සෑම උදෑසනක ම ඔබ කණ්ණාඩියෙන් බලන මුහුණ සම්බන්ධයෙන් අලුත් සහ සැබෑ බැලීමක් කිරීමට උපකාර කිරීම සඳහා ය.