ගීතිකා අංක 98
රාජ්‍යයේ බීජ වපුරමු
1. මු-ළු හ-දින් දෙව්-ට ප්‍රේ-ම-ය
ක-ර-නා දා-ස-යින් එන්-න
ස්වා-මීන් දුන් පැ-ව-රු-ම අ-ප
ක-ර-මු ඔ-හු ක-ළ සේ
ඔ-බ වැ-පු-රු-වා සත්-ය බී-ජ
අ-වං-ක හ-ද-වත්-ව-ල
ඔ-බේ විශ්-වා-ස-වන්-ත සේ-වේ නි-සා
ලැ-බේ දෙව්-ට ප්‍ර-ශං-සා බො-හෝ
2. ගල් බිම් වැ-නි හ-ද-වත්-ව-ල
වැ-ටු-ණා-වූ ඇ-තැම් බී-ජ
පැ-ළ වී ද-ලු ලා වැ-ඩු-ණත්
මි-ය ගි-යා කා-ල-ය-කින්
ත-වත් ඒ-වා ය-ට වී ගි-යේ-ය
ක-ටු ප-ඳු-රු-ව-ල-ට
ත-වත් බී-ජ ස-රු-ව-ට වැ-ඩු-ණා
ඒ අ-වං-ක හ-ද-වත්-ව-ල
3. සාර්-ථ-කත්-ව-ය ඔ-බේ සේ-වේ
ති-බෙන්-නේ ඔ-බ අ-ත-මයි
අන් අ-ය ගැ-න ප්‍රේ-මේ ඇත්-නම්
ඔ-වුන්-ගේ හ-ද පෙ-ල-ඹෙයි
සැ-ල-කිල්-ල දක්-වා ඔ-වුන්-හ-ට
බි-ය සැ-ක දු-ර-ල-මු
එ-සේ කි-රී-මෙන් ප්‍රී-ති-යෙන් හැ-කි වේ
නෙ-ළා-ගන්-න-ට හො-ඳ ප-ල
(මතෙ. 13:19-23; 22:37 බලන්න.)