ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 68
  • රාජ්‍යයේ බීජ වපුරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍යයේ බීජ වපුරමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • රාජ්‍යයේ බීජ වපුරමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලයේ උදාර තේමාව
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 68

ගීතිකා අංක 68

රාජ්‍යයේ බීජ වපුරමු

(මතෙව් 13:4-8)

  1. 1. ස්වා-මීන්-ගේ හ-ඬ-ට ස-වන් දී

    ක-ර-මු ඔ-හු දුන් සේ-වේ

    ඔ-හු-ගේ ඉ-ගැන්-වීම් අ-ප-ට

    පෙන්-වයි යා යු-තු වූ මාර්-ගේ

    ස-ත්‍යයේ බී-ජ-යන් ද-ළු ලා වැ-ඩේ

    අ-වං-ක හ-ද-වත්-ව-ල

    ඔ-බ-ගේ උ-ප-රි-ම-යෙන් ඒ නි-සා

    විශ්-වා-සෙන් ක-රන්-න සේ-ව-ය

  2. 2. සාර්-ථ-කත්-ව-ය ඔ-බේ සේ-වේ

    ති-බෙන්-නේ ඔ-බ අ-ත-මයි

    දෙව්-ට ළැ-දි වී සි-ටින්-න-ට

    ඕ-නෑ වේ ඔ-වුන්-ට උ-දව්

    පී-ඩා හ-මු-වේ දි-රි-යක් වෙ-මු

    දු-ර-ලා බි-ය සැ-ක-යන්

    ඔ-වුන්-ගේ සි-තේ විශ්-වා-සේ වැ-ඩි වේ

    ප්‍රී-ති-යක් අ-ප-ට වේ එ-යින්

(මතෙ. 13:19-23; 22:37 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න