ගීතිකා අංක 65
“යා යුතු හරි මඟ”
1. මාර්-ග-යක් වේ සා-මෙ-ට
ම-ඟ පෙන්-ව-න
ක-ල-ක-ට පෙ-ර
යේ-සුස් කි-යා දුන් සේ
ස-මා-දා-න-යේ මාර්-ග-ය
එ-ය-ම වෙයි
ඒ මාර්-ග-ය ඇත්-තේ
දෙව්-ගේ ව-දන්-ව-ලයි
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට එ-යයි හ-රි ම-ඟ
2. මාර්-ග-යක් වේ ප්රේ-මේ-ට
ම-ඟ පෙන්-ව-න
දෙව් කි-යා දෙයි
ඒ ම-ඟේ යෑ-ම-ට තු-ටින්
ඔ-හු-ගේ ප්රේ-මේ
අ-වං-කයි සත්-ය-වා-දී
ප්රේ-මේ එ-යයි
අ-පේ ජී-වි-තෙන් පෙන්-ව-න
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට එ-යයි හ-රි ම-ඟ
3. මාර්-ග-යක් වේ
ජී-ව-න-ය-ට යෑ-ම-ට
පො-රොන්-දු-වක් එ-ය
දෙ-වි යෙ-හෝ-වා-ගෙන්
එ-ය-වෙයි සා-මේ හා
ප්රේ-ම-යේ මාර්-ග-ය
තු-ති දෙ-මු දෙව්-ට
මාර්-ගේ පෙන්-නු-වා-ට
(අනුපදය)
මාර්-ගේ එ-යයි ජී-ව-නේ-ට ය-න
දි-ග-ට-ම යන්-න ඒ මාර්-ග-යේ
දෙව් කි-යන්-නා-වූ ම-ඟ එ-යයි
යන් පෙ-ර-ට එ-යයි හ-රි ම-ඟ
(ගීතා. 32:8; 139:24; හිතෝ. 6:23 බලන්න.)