ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 72
  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • ප්‍රේමයෙන් වැඩෙන්න
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රේමය - අගනා ගුණාංගයක්
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සදහටම පවතින ප්‍රේමය වර්ධනය කරගනිමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 72

ගීතිකා අංක 72

උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

(1 කොරින්ති 13:1-8)

1. දෙව්-ගේ ගු-ණ අ-ප තු-ළ-ද

ඇ-ති ව-න මෙන් අ-යැ-දි-මු

ඔ-හු-ගේ ගු-ණාං-ග අ-ත-රින්

ප්‍රේ-මේ වෙයි උ-තුම් ගු-ණාං-ග-ය

ති-බු-ණත් කො-ත-රම් දක්-ෂ-තා

ප්‍රේ-මේ නැත්-නම් අ-ප-ගේ හ-දේ

ව-ටි-නා-ක-මක් නැ-ත අ-පේ

පෙන්-ව-මු ප්‍රේ-ම-ය සෑ-ම-දා

2. දැ-නු-මෙන් පෝ-ෂ-ණ-ය ක-ළත්

දෙව්-ගේ බැ-ට-ළු-වන්-ව අ-ප

පෙන්-වන්-නේ නැ-ති-නම් ප්‍රේ-ම-ය

සි-දු නො-වේ-ය ය-හ-ප-තක්

ප්‍රේ-මෙයි ව-ර-ද ඉ-ව-සන්-නේ

අ-ම-ත-ක නො-ක-රන් එ-ය

ප්‍රේ-මේ සි-යල්-ල ද-රා-ග-නියි

කි-සි-දා එ-ය ප-හ නො-වේ

(යොහ. 21:17; 1 කොරි. 13:13; ගලා. 6:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න