ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 106
  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “දෙවි ප්‍රේමයයි”
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • “දෙවි ප්‍රේමයයි”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “දිගටම ප්‍රේමයෙන් ගමන් කරන්න”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 106

ගීතිකා අංක 106

උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

(1 කොරින්ති 13:1-8)

  1. 1. අ-ප තු-ළ-ද දෙව්-ගේ ගු-ණ

    ඇ-ති ව-න මෙන් අ-යැ-දි-මු

    ගු-ණාං-ග-යන් අ-ත-රින් දෙව්-ගේ

    උ-තුම් ගු-ණාං-ග-ය වෙයි ප්‍රේ-මේ

    ති-බු-ණත් දක්-ෂ-තා කොයි ත-රම්

    අ-ප හ-දේ ප්‍රේ-ම-ය නැත්-නම්

    ව-ටි-නා-ක-මක් නැ-ත අ-පේ

    පෙන්-ව-මු ප්‍රේ-මේ සෑ-ම දි-නේ

  2. 2. අ-පි අ-නුන් ගැ-න-ද සි-තා

    පෙන්-ව-මු ප්‍රේ-මේ මු-ළු හ-දින්

    වෛ-ර-ය සි-තින් ඉ-වත් ක-ර

    ස-මා-ව දෙ-මු ඔ-වුන්-හ-ට

    ප්‍රේ-මෙයි ව-ර-ද ඉ-ව-සන්-නේ

    අ-ම-ත-ක නො-ක-රන් එ-ය

    ප්‍රේ-මේ සි-යල්-ල ද-රා-ගන්-නේ

    කි-සි-දා එ-ය ප-හ නො-වේ

(යොහ. 21:17; 1 කොරි. 13:13; ගලා. 6:2 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න