ගීතිකා අංක 80
දෙවිගේ යහපත්කම
1. අ-ප ස්වර්-ගි-ක පි-යා-ණන්
බො-හෝ සේ ය-හ-පත්-ය
ඔ-හු-ගේ සෑ-ම ක්රි-යා-වන්
ගෙ-න දෙන්-නේ ස-තු-ටයි
ද-යා-ව බො-හෝ සේ පෙන්-වයි
ප-වින් යුත් වූ අ-ප-ට
ඔ-බ-ට ප-ම-ණයි අ-පේ
න-මස්-කා-ර-ය හි-මි
2. සෑ-දු-වේ-ය අ-ප-ව දෙව්
ඔ-හු-ගේ ස-මා-නත්-වෙන්
ඔ-හු ස-තු ය-හ ගු-ණ
පෙන්-වී-ම-ට හැ-කි වෙයි
ය-හ-පත් නම් අ-ප දෙව් මෙන්
ය-හ ගු-ණෙන් පූර්-ණ වෙයි
යාක්-ඤා-වෙන් ඉල්-ලා සි-ටි-මු
ඔ-හු-ගේ උ-ප-කා-ර
3. සි-ය-ලු-ද-නා-හ-ට-ම
ය-හ-ප-ත් දේ ක-ර-මු
වි-ශේ-ෂ-යෙන් දෙව් ද-නා-ට
ඔ-වුන් අ-පේ සො-යු-රන්
රාජ්-ය-යේ ප-ණි-වි-ඩ-ය
කි-ය-මු සැ-මෝ-ට-ම
වෙ-න-සක් නො-ක-ර අ-ප
ය-හ-ප-ත ක-ර-මු
(ගීතා. 103:10; මාක් 10:18; ගලා. 5:22; එෆී. 5:9 බලන්න.)