ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ll 13 කොටස 28-29 පි.
  • දෙවිව සතුටු කිරීමට අප කළ යුත්තේ කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිව සතුටු කිරීමට අප කළ යුත්තේ කුමක්ද?
  • දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • සමාන තොරතුරු
  • දෙවිගේ මිතුරන් නරක දෙයින් වැළකී සිටියි
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • දෙවි නරක මිනිසුන්ව නැවතත් විනාශ කරයිද?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • ඔබ කළ යුත්තේ මොකක්ද?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • දෙවි පිළිකුල් කරන ක්‍රියා
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
ll 13 කොටස 28-29 පි.

13වන කොටස

දෙවිව සතුටු කිරීමට අප කළ යුත්තේ කුමක්ද?

වැරදි දේවල් කරන්න එපා. 1 කොරින්ති 6:9, 10

සොරකම, බේබදුකම, මත්ද්‍රව්‍ය, අඬදබර, රූපවලට නමස්කාර කිරීම වගේ දෙවි පිළිකුල් කරනවා

අප යෙහෝවා දෙවිට ප්‍රේම කරනවා නම් ඔහු පිළිකුල් කරන දේවල් අප කරන්නේ නැහැ.

යෙහෝවා දෙවි කැමති නැහැ අප සොරකම් කරනවාට, බේබද්දෙක් ලෙස මත්පැන් ගන්නවාට සහ මත්ද්‍රව්‍ය ගන්නවාට.

මිනී මැරීම, ගබ්සා කිරීම සහ සමලිංගික ක්‍රියා දෙවි හෙළාදකිනවා. අපි කෑදර වෙනවාට හෝ අන් අය සමඟ රණ්ඩු කරනවාට දෙවි කොහෙත්ම කැමති නැහැ.

රූපවලට නමස්කාර කිරීමෙන් හා භූතයන්ට සම්බන්ධ දේවලින් අප වැළකී සිටිය යුතුයි.

මේ පොළොව පාරාදීසයක් වන විට නපුරු දේවල් කරන මිනිසුන්ට එහි ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ.

  • මන්තර ගුරුකම් ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?—ද්විතීය කතාව 18:10-12.

  • අප රූපවලට නමස්කාර නොකළ යුත්තේ ඇයි?—යෙසායා 44:15-20.

හොඳ දේවල් කරන්න. මතෙව් 7:12

අනිත් අයට කාරුණික වීම, අවංකකම, සමාව දීම වගේ ගුණාංග දෙවිව සතුටු කරනවා

දෙවිව සතුටු කිරීමට නම් අපත් ඔහු මෙන් කටයුතු කිරීමට උත්සාහ කළ යුතුයි.

කාරුණික ලෙස ක්‍රියා කිරීමෙන් හා ත්‍යාගශීලී වීමෙන් අන් අයට ප්‍රේම කරන බව පෙන්වන්න.

නිතරම අවංකව කටයුතු කරන්න.

සමාව දෙන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙන්නෙක් කෙනෙක්ට දේශනා කරමින්

යෙහෝවා දෙවි කොයි වගේ දෙවි කෙනෙක්ද කියා අන් අයට කියා දෙන්න.—යෙසායා 43:10.

  • යෙහෝවා දෙවිව අනුකරණය කරන්න.—1 පේතෘස් 1:14-16.

  • ප්‍රේමණීය පුද්ගලයෙක් වෙන්න.—1 යොහන් 4:7, 8, 11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න