බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
පාඩම් අංක
අපි මුළු හිතින්ම යාච්ඤා කරද්දී යෙහෝවා අහනවා 35, 38, 50, 64, 82
අපි යෙහෝවා වෙනුවෙන් කරන දේවල් ඔහුට මතකයි 16, 29, 32, 48, 65, 69, 77, 100
ඊර්ෂ්‍යාව නිසා යාළුකම් නැති වෙනවා 4, 14, 41
ඔයාගේ ජීවිතය රැඳෙන්නේ කීකරු වෙන එක මතයි 3, 5, 10, 37, 39, 54, 59, 65, 72
ඔයාගේ සහෝදරයාට ආදරෙයි නම් ඔයා දෙවියන්ටත් ආදරෙයි 4, 13, 15, 41
කවදාවත් නරක දේවල් කරන්න එපා 14, 27, 49, 53, 58, 88, 89
කැරලිගහන අය දෙවියන්ගේ සතුරන් වෙනවා 7, 17, 26, 27, 28, 88
කේන්ති ගන්න එක භයානකයි 4, 12, 41, 45, 49, 65, 89
තමන් ගැනම හිතන එකෙන් වෙන්නේ හානියක් 3, 4, 12, 27, 28, 39, 49, 88
දුෂ්ටයන් විනාශ වෙනවා 5, 10, 32, 46, 102
දෙවියන් අපිට බයිබලය දීලා තියෙන්නේ හරි තීරණ ගන්නයි 56, 66, 72, 75, 81
දෙවියන්ගේ කැමැත්ත ස්වර්ගයෙත් පොළොවෙත් ඉටු වෙනවා 25, 55, 60, 62, 63, 71, 96, 102
දෙවියන්ගේ රාජ්‍යයෙන් හැමෝටම ආශීර්වාද ලැබෙනවා 1, 48, 62, 79, 81, 83, 85, 86
දෙවියන්ට සේවය කරන ගමන් සල්ලි පස්සේ යන්න බැහැ 10, 17, 44, 59, 75, 76
දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්න අපි බැඳිලා ඉන්නවා 73, 76, 94, 95, 96, 97, 98
දේවරාජ්‍යයේ රජ වන යේසුස්ට කීකරු වෙන්න 74, 78, 79, 83, 84, 85, 91, 92, 99
නිතරම යෙහෝවාට ස්තුති කරන්න 2, 6, 67, 103
පීඩා ආවත් දිගටම දෙවියන්ට ළැදිව ඉන්න 16, 47, 51, 57, 64, 75, 90, 95, 99, 101
බය වෙන්න එපා. යෙහෝවා ඔයාගේ උදව්වට ඉන්නවා 40, 47, 51, 53, 57, 61, 64, 65, 76, 88, 101
බොරු නමස්කාරය පටන්ගත්තේ යක්ෂයා 19, 20, 22, 38, 46, 49, 52, 58
මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා 48, 86, 91, 93
යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නනවා 18, 25, 26, 27, 29, 34, 39, 44, 73, 80
යෙහෝවා ඔහුට ආදරේ කරන අයව ආරක්ෂා කරනවා 6, 22, 40, 50, 52, 55, 64, 71, 84
යෙහෝවා කවදාවත් බොරු කියන්නේ නැහැ 3, 10, 16, 63, 68, 70, 102, 103
යෙහෝවා නිහතමානී අයව ආරක්ෂා කරනවා 43, 45, 65, 67, 69
යෙහෝවා මේ පොළොව හැදුවේ අපිට ජීවත් වෙන්න 1, 2, 102, 103
යෙහෝවා වගේ ඔයාත් ඔයාගේ පොරොන්දු ඉටු කරන්න 8, 9, 11, 23, 24, 31, 34, 35, 36, 66, 93
යෙහෝවා සමාව දෙනවා වගේ ඔයාත් සමාව දෙන්න 13, 15, 31, 43, 92
යෙහෝවා හැමෝටම ආදරේ කරනවා 30, 33, 48, 54, 77, 94, 97, 98, 99
යෙහෝවාගෙන් ලැබෙන දේ ආරක්ෂා කරගන්න 12, 13, 24, 35, 36, 56, 75, 95, 100
යෙහෝවාගේ යාළුවෙක් වෙන්න 11, 30, 33, 51, 56, 59, 69, 81, 82
යෙහෝවාට හැම කෙනෙක්වම වටිනවා 8, 9, 11, 21, 23, 68, 70, 74, 87, 90
යෞවනයෙනි, මුළු හිතින්ම දෙවියන්ට ආදරේ කරන්න 37, 51, 59, 61, 72, 100
සියලු බලය තියෙන්නේ යෙහෝවාට 1, 7, 18, 19, 20, 21, 22, 26, 55, 60
හොඳම යාළුවන් වෙන්නේ යෙහෝවාට ආදරේ කරන අයයි 16, 33, 42, 80, 87, 100, 103