ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 136-137 පි.
  • 10වෙනි කොටසට හැඳින්වීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 10වෙනි කොටසට හැඳින්වීම
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ගින්නට නොදැවුණු ඔවුන්ගේ ඇදහිල්ල
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • ඔයා නමස්කාර කරන දෙවි කවුද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ඒගොල්ලෝ වඳින්නෙම නැහැ
    මගේ බයිබල් කතන්දර පොත
  • එයාලා රූපයට වැන්දේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 136-137 පි.
අහෂ්වේරොෂ් රජ එයාගේ රාජ යෂ්ටිය එස්තර් දිහාවට දික් කරමින්

10වෙනි කොටසට හැඳින්වීම

මුළු විශ්වයේම රජ යෙහෝවා. හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ පාලනය යටතේ. ඒක එදාත් අදත් ඉස්සරහටත් එහෙමයි. එදා යෙරෙමියාව ගැඹුරු ළිඳකට දාලා මරන්න හදද්දී දෙවියන් එයාව බේරුවා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව ගිනි උදුනෙනුත් දානියෙල්ව සිංහයන්ගෙනුත් බේරගත්තා. යෙහෝවා එස්තර්ව ආරක්ෂා කරපු නිසා එස්තර්ට පුළුවන් වුණා එයාගේ සෙනඟව බේරගන්න. යෙහෝවා නපුරු දේවල් හැමදාම තියෙන්න ඉඩ දෙන්නේ නැහැ. නෙබුකද්නෙෂර් දැක්ක විශාල රූපයෙන් සහ ගහෙන් පෙන්නුවේ යෙහෝවාගේ ආණ්ඩුව අනාගතයේදී මේ ලෝකයේ තියෙන හැම නපුරු දෙයක්ම ඉවත් කරලා පොළොව පාලනය කරනවා කියලයි.

වටින පාඩම්

  • යෙහෝවාගේ ආණ්ඩුව ලෝකේ තියෙන ඕනෙම ආණ්ඩුවකට වඩා බලවත්

  • එස්තර් සහ දානියෙල් වගේ අපිත් කොහේ හිටියත් හැම වෙලේම හරි දේ කරන්න ඕනේ

  • යෙරෙමියා සහ නෙහෙමියා වගේ අපිත් කොච්චර අමාරු ප්‍රශ්න ආවත් යෙහෝවාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා වැඩ කරන්න ඕනේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න