ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 87
  • එන්න! සහනය ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එන්න! සහනය ලබන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • එන්න! සහනය ලබන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ඕනෙ මට දෙව් පෝෂණේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේශනා සේවයට සූදානම් වෙමු!
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 87

ගීතිකා අංක 87

එන්න! සහනය ලබන්න

(හෙබ්‍රෙව් 10:24, 25)

  1. 1. ජී-වත් වන්-නේ අ-ප දෙ-වි-ගෙන් ඈත් වූ

    කු-රි-රු වූ ලො-වක් තු-ළ

    වේ මං-මු-ළා අ-ප නො-ලැ-බු-වො-තින්

    ම-ඟ පෙන්-වීම් නි-සි ක-ල

    රැස්-වීම් ගෙ-න දේ අ-ප-ට ස-හ-නේ

    දෙව්-ට ළං ක-රයි අ-ප-ව

    දි-රි දේ ය-හ-ප-ත ක-රන්-න-ට

    හා ස්ථි-ර-ව සි-ටී-ම-ට

    දෙව් ආ-ඥා සු-ළු නො-ක-ර-මු අ-ප

    ක-ර-මු කැ-මැත්-ත දෙව්-ගේ

    රැස්-වී-මෙන් පෙන්-වා දෙයි යා යු-තු ම-ඟ

    වැ-ඩි ක-රයි ස-ත්‍යයේ අ-ගේ

  2. 2. දෙව් අ-පේ අ-ව-ශ්‍ය-තා-ව-යන් ද-නී

    දෙව් ඔ-ව-දන් පි-ළි-ග-මු

    රැස්-වී-ම-ට මුල් තැ-න දෙ-මින් අ-පි

    අ-පේ විශ්-වා-සේ පෙන්-ව-මු

    එ-ඬේ-රුන්-ගෙන් ලැ-බෙ-න උ-ප-දෙ-සින්

    අ-පේ විශ්-වා-සේ වැ-ඩි වේ

    ස-හෝ-ද-ර-යන්-ගේ ස-හා-ය නි-සා

    කි-සි-දා-ක ත-නි නො-වේ

    ත්‍යා-ග-ය දෙ-ස දෙ-නෙත් යො-මා අ-ප

    දෙව් ද-නා හා එක් රැස් වෙ-මු

    රැස්-වීම් ල-බා දෙයි ව-ටි-නා ඔ-ව-දන්

    දෙව් ප්‍ර-ඥා-ව-ද ල-බ-මු

(ගීතා. 37:18; 140:1; හිතෝ. 18:1; එෆී. 5:16; යාකො. 3:17 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න