ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm17 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2017 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සිකුරාදා
    2017 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සිකුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2017 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm17 4-5 පි.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවේ සෙනසුරාදා උදෑසන බලන තොරතුරුවලට සම්බන්ධ පින්තූර.

සෙනසුරාදා

“බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න. පීඩා පැමිණෙන විට විඳදරාගන්න”—රෝම 12:12

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 44 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: යෙහෝවා දෙවි “විඳදරාගන්න උපකාරයත් සැනසිල්ලත්” ලබා දෙනවා

    • දුර්වල සහ කලකිරිලා ඉන්න අයට (රෝම 15:4, 5; 1 තෙසලෝනික 5:14; 1 පේතෘස් 5:7-10)

    • අගහිඟකම් තියෙන අයට (1 තිමෝති 6:18)

    • “පියා නැති දරුවන්ට” (ගීතාවලිය 82:3)

    • මහලු අයට (ලෙවී කතාව 19:32)

  • 10:50 ගීතිකා අංක 138 සහ නිවේදන

  • 11:00 දේශන මාලාව: කවදාවත් බිඳින්න බැරි නිවසක් ගොඩනඟන්න

    • ‘තියෙන දේවලින් සෑහීමට පත් වෙන්න’ (හෙබ්‍රෙව් 13:5; ගීතාවලිය 127:1, 2)

    • ‘නපුරු දේවලින්’ දරුවාව ආරක්ෂා කරගන්න (රෝම 16:19; ගීතාවලිය 127:3)

    • ‘හරි මාර්ගයේ යන්න’ දරුවාව පුහුණු කරන්න (හිතෝපදේශ 22:3, 6; ගීතාවලිය 127:4, 5)

  • 11:45 බව්තීස්මය: ‘කිසිම හේතුවකට බය වෙන්න එපා’ (1 පේතෘස් 3:6, 12, 14)

  • 12:15 ගීතිකා අංක 79 සහ විවේකය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවේ සෙනසුරාදා දහවල් බලන තොරතුරුවලට සම්බන්ධ පින්තූර.

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 126

  • 1:50 දේශන මාලාව: ‘පීඩා විඳදරාගත්ත අයව’ ආදර්ශයට ගන්න

    • යෝසෙප් (උත්පත්ති 37:23-28; 39:17-20; යාකොබ් 5:11)

    • යෝබ් (යෝබ් 10:12; 30:9, 10)

    • යෙප්තාගේ දුව (විනිශ්චයකරුවෝ 11:36-40)

    • යෙරෙමියා (යෙරෙමියා 1:8, 9)

  • 2:35 නාට්‍යය: ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ – 2වෙනි කොටස (ලූක් 17:28-33)

  • 3:05 ගීතිකා අංක 111 සහ නිවේදන

  • 3:15 දේශන මාලාව: විඳදරාගන්න උගන්වන දෙවිගේ නිර්මාණ

    • ඔටුවා (යූද් 20)

    • ඇල්පයින් ගහ (කොලොස්සි 2:6, 7; 1 පේතෘස් 5:9, 10)

    • සමනලයා (2 කොරින්ති 4:16)

    • ආක්ටික් මුහුදුළිහිණියා (1 කොරින්ති 13:7)

    • කිරළා (හෙබ්‍රෙව් 10:39)

    • ඇකේෂියා ගහ (එෆීස 6:13)

  • 4:15 දරුවෙනි, ඔයාලා විඳදරාගද්දී යෙහෝවා දෙවි සතුටු වෙනවා (හිතෝපදේශ 27:11)

  • 4:50 ගීතිකා අංක 135 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න