ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm20 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2020 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • ඉරිදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2018 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2020 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm20 4-5 පි.
පින්තූරවල අදහස: 1. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිරිසක් සතුටින් සේවයේ හවුල් වෙමින් ඉන්නවා. රෝද පුටුවක ඉන්න සාක්ෂිකරුවෙකුත් එයාලා එක්ක හවුල් වෙනවා. 2. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ගම්බද පැත්තක ඉන්න කෙනෙක්ට බයිබලයේ තොරතුරු ගැන කතා කරනවා. 3. නෙහෙමියා.

සෙනසුරාදා

“ඔහුගේ ශුද්ධ නාමය ගැන ආඩම්බරෙන් කතා කරන්න. යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න”—ගීතාවලිය 105:3

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 53 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න—තව දක්ෂ වෙන්න

    • • ප්‍රශ්න අහන්න (යාකොබ් 1:19)

    • • දෙවියන්ගේ වචනය සතු බලය අද්දකින්න උදව් කරන්න (හෙබ්‍රෙව් 4:12)

    • • ප්‍රධාන කරුණු පැහැදිලි කරන්න උදාහරණ පාවිච්චි කරන්න (මතෙව් 13:34, 35)

    • • උද්‍යෝගයෙන් උගන්වන්න (රෝම 12:11)

    • • අවංක සැලකිල්ලක් පෙන්වන්න (1 තෙසලෝනික 2:7, 8)

    • • හදවතට කතා කරන්න (හිතෝපදේශ 3:1)

  • 10:50 ගීතිකා අංක 58 සහ නිවේදන

  • 11:00 දේශන මාලාව: යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න—යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න

    • • අධ්‍යයනය සඳහා මෙවලම් (1 කොරින්ති 3:9; 2 තිමෝති 3:16, 17)

    • • අපේ සහෝදරයන් (රෝම 16:3, 4; 1 පේතෘස් 5:9)

    • • යාච්ඤාව (ගීතාවලිය 127:1)

  • 11:45 බව්තීස්ම දේශනය: සතුටට මඟ විවර කර දෙන බව්තීස්මය (හිතෝපදේශ 11:24; එළිදරව් 4:11)

  • 12:15 ගීතිකා අංක 79 සහ විවේකය

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 76

  • 1:50 යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින අපේ සහෝදරයන්

    • • අප්‍රිකාව

    • • ආසියාව

    • • යුරෝපය

    • • උතුරු ඇමරිකාව

    • • ඕෂනියාව

    • • දකුණු ඇමරිකාව

  • 2:35 දේශන මාලාව: බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න

    • • දෙවියන්ට ළං වෙන්න උදව් වෙන පෝෂණය ලබාගන්න (මතෙව් 5:3; යොහන් 13:17)

    • • රැස්වීම්වලට සහභාගි වෙන්න (ගීතාවලිය 65:4)

    • • නරක ආශ්‍රයෙන් ඈත් වෙන්න (හිතෝපදේශ 13:20)

    • • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න (එෆීස 4:22-24)

    • • යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න (1 යොහන් 4:8, 19)

  • 3:30 ගීතිකා අංක 110 සහ නිවේදන

  • 3:40 බයිබල් නාට්‍යය: ‘නෙහෙමියා: “යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්” - 1වෙනි කොටස’ (නෙහෙමියා 1:1–6:19)

  • 4:15 දහස් අවුරුදු පාලනයේදීත් යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යයට හවුල් වෙන්න දැන්ම සූදානම් වෙන්න (යෙසායා 11:9; ක්‍රියා 24:15)

  • 4:50 ගීතිකා අංක 140 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න