ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • CO-pgm18 4-5 පි.
  • සෙනසුරාදා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සෙනසුරාදා
  • 2018 තුන්දින සමුළු වැඩසටහන
  • සමාන තොරතුරු
  • සෙනසුරාදා
    2020 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2021 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2019 තුන්දින සමුළු වැඩසටහන
  • සෙනසුරාදා
    2017 තුන්දින සමුළු වැඩසටහන
තව තොරතුරු
2018 තුන්දින සමුළු වැඩසටහන
CO-pgm18 4-5 පි.
ගිඩියොන් සහ එයාත් එක්ක හිටිය සෙනඟ හොරණෑ පිඹිමින්, මැටි භාජන බිඳ දමමින්, පන්දම් අතට අරන් කෑගසමින්

සෙනසුරාදා

‘දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කරන්න තව තවත් පෙලඹෙන්න’—ෆිලිප්පි 1:14

උදෑසන

  • 9:20 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 9:30 ගීතිකා අංක 76 සහ යාච්ඤාව

  • 9:40 දේශන මාලාව: ධෛර්යවත් . . .

    • බයිබල් ශිෂ්‍යයෙක් වෙන්න (ක්‍රියා 8:35, 36; 13:48)

    • යෞවනයෙක් වෙන්න (ගීතාවලිය 71:5; හිතෝපදේශ 2:11)

    • ප්‍රචාරකයෙක් වෙන්න (1 තෙසලෝනික 2:2)

    • විවාහ සහකරුවෙක් වෙන්න (එෆීස 4:26, 27)

    • අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න (1 සාමුවෙල් 17:55)

    • පුරෝගාමියෙක් වෙන්න (1 රාජාවලිය 17:6-8, 12, 16)

    • වැඩිමහල්ලෙක් වෙන්න (ක්‍රියා 20:28-30)

    • වැඩිහිටියෙක් වෙන්න (දානියෙල් 6:10, 11; 12:13)

  • 10:50 ගීතිකා අංක 119 සහ නිවේදන

  • 11:00 දේශන මාලාව: බියගුලු අයව නෙමෙයි ධෛර්යවන්ත අයව ආදර්ශයට ගන්න

    • ප්‍රධානීන් දහදෙනා වෙනුවට යොෂුවාව සහ කාලෙබ්ව (ගණන් කතාව 14:7-9)

    • මේරොෂ්වල වැසියන් වෙනුවට යායෙල්ව (විනිශ්චයකරුවෝ 5:23)

    • බොරු අනාගතවක්තෘවරුන් වෙනුවට මිකායාව (1 රාජාවලිය 22:14)

    • උරියාහ් වෙනුවට යෙරෙමියාව (යෙරෙමියා 26:21-23)

    • ධනවත් තරුණ පාලකයා වෙනුවට පාවුල්ව (මාක් 10:21, 22)

  • 11:45 බව්තීස්මය: ‘අපි බිය නිසා දෙවිව අත්හරින අය නොවෙමු’ (හෙබ්‍රෙව් 10:35, 36, 39; 11:30, 32-34, 36; 1 පේතෘස් 5:10)

  • 12:15 ගීතිකා අංක 38 සහ විවේකය

යෙරුසලමේ පවුරු යළි ගොඩනඟද්දී නෙහෙමියා මඟ පෙන්වීම් දෙමින් සහ මුරකරුවන්ව පත් කරමින්; යේසුස් යාච්ඤා කරමින්

දහවල්

  • 1:35 සංගීතය ඇතුළත් වීඩියෝ දර්ශනය

  • 1:45 ගීතිකා අංක 111

  • 1:50 දේශන මාලාව: සත්ව ලෝකයෙන් ධෛර්යය ගැන පාඩම්

    • සිංහයා (මීකා 5:8)

    • අශ්වයා (යෝබ් 39:19-25)

    • මුගටියා (ගීතාවලිය 91:3, 13-15)

    • ගුමන කුරුල්ලා (1 පේතෘස් 3:15)

    • අලියා (හිතෝපදේශ 17:17)

  • 2:40 ගීතිකා අංක 60 සහ නිවේදන

  • 2:50 දේශන මාලාව: ධෛර්යවන්තව වැඩ කරන අපේ සහෝදරයන්

    • අප්‍රිකාව (මතෙව් 10:36-39)

    • ආසියාව (සෙකරියා 2:8)

    • යුරෝපය (එළිදරව් 2:10)

    • උතුරු ඇමරිකාව (යෙසායා 6:8)

    • ඕෂනියාව (ගීතාවලිය 94:14, 19)

    • දකුණු ඇමරිකාව (ගීතාවලිය 34:19)

  • 4:15 ධෛර්යවන්තකම කියන්නේ තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන එකද? (හිතෝපදේශ 3:5, 6; යෙසායා 25:9; යෙරෙමියා 17:5-10; යොහන් 5:19)

  • 4:50 ගීතිකා අංක 3 සහ අවසාන යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න